Ebay Help || Rep 10+

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    tracking thiyana widihakata ship karapan, kingston eken kiyala thiyenne, place of purchase ekata yawanna kiyala, so umba ebay seller ta yawapan.

    machan okata wedima Rs 250 k yawi register post ..oka yawanna kohomath oka weda karanne naa ne ,,,

    awlak wenne na bun.mage yaluwek watch ekak order karala eka aye yawwa.eeta passe seller aluth ekak ewwa.post karanna echchara yanne nathnam yawapan.

    machan thaiwan walata yawaddi register karala yawapan.mokada unge post hadda balui.mage items aweth ne thaiwan walin order karapu.kokatath register karala yawapan.

    Ebay eke sellers la tikak bayai report karanwata ehema..
    fault eka ewithne thiyenne..sellergen ahapan ewwoth ekak aye ewannada hadanne kiyala...:)

    ehema ewanawa kiyala wachane ganin message eken ...eka proof eka widiyata thiyaganin....time diyan uta 3weeks max..awe nethnam report karanawa kiyahan ithin...:rolleyes:

    hebei issella item eke listing eke description eka kiyawapan...guarenty warrrenty uda denne nethnam kigston yawana eka hondai man hithanne oka register karalanam thiyenne :)

    මචං ඊබේ බයර්ට යවන්න. රෙජිස්ට්ර් කරොත් අමතර 125ක්ද කොහෙද වැඩ‍ිවෙනව

    register post ake dapan mcn tracking ekka ;)

    mamanam kiyanne ebay eka seller ta yawanna
    ubata a wage aluth ekak dei nathnam refund kerai
    moko un kamathi naha negative feedback ganna

    http://www.elakiri.com/forum/showthread.php?t=1567551

    මේකෙ ඉන්න අයගෙන් අහන්න... හොද උත්තරයක් ලැබෙයි... ඕක සෙලර්ටම යවන එක හොදයි කියල මම නම් හිතන්නෙ... රෙප් අවශ්‍ය නැත.

    Seller ta yawana onna machan. Seller hoda ekek wage. :) Register post yawana kokath kiyala.



    Price: US $22.17 [ 1,901 sold ]
    Shipping: FREE Economy Int'l Shipping

    රුපියල් 2900 ක් විතර උනා පෙන් එක ගන්න කොට නම්, මේ දවස් වල හැටියට එකත් ලොකු ගානක් :D

    මේක ආයේ තායිවන් වලට Ship කරන්න Registered Post එකේ රුපියල් 500 ට අඩුවෙයි නේද බං ?

    මම මාර දෙගෙඩියාවකින් හිටියෙ, මාගෙ ලග දැනට මේවගේ උන පෙන් 7 ක් විතර තියෙන්වා, එකක් වත් කවදාවත් warranty හොයන්න ගියේ නැ.

    තියෙන හදිස්සියට අලුත් එකක් ගන්නවා faulty එක අමතක වෙනවා,

    මේක නම් කොහොම හරි ගොඩ දාගන්න පුලුවන් වෙයි වගේ,

    තව පොඩි ප්‍රශ්නයක් තියෙන්වා, Tracking එක්ක කොහොමද බං Post Office එකෙන් Post කරන්නෙ ????

    ඒකට යන්න ඕන වෙන කොහෙට හරිද ? මොනාද ඒ තැන් ? මම ඉන්නෙත් කොලඹ නෙමෙයි, :(

    සෙට් එකටම හදපිරි ස්තූතිය මචෝලා, දෙන්න පුලුවන් ඔක්කොටම rep 10 ගානෙ දුන්නා ඔන්න. :)



     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    oka yawapan machan ... mamath laptop keyboard ekak aran .. kiuwa model ekata wena ekak ewala aye send kala.. hari eka ayeth euwa.. shipping cost eka adu karala ...
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    prodDT-DT111-64GB-img.jpg

    onna ohe yawala balapan machan
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මචං උඹට විකුණුව එකාටම යවපං. යනව ගමන් නෝට් එකක් දාපං උඹෙන් මම මේ මේ දේවලුත් අරන්
    තියෙනවා කියලා. පොර උඹට වෙනින් එකක් රිටන් කරයි. ඊ බේ එක හරහාම වැඩේ කරොත් අඩුම ආපහු සල්ලි හරි හම්බ වෙයි. කින්ස්ටන් යැව්වොත් යැව්වම තමා වෙයි.
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ayeth buyertama yawapan bn..
    un eka balala ewanawa e model eka neththam wena model ekakin hari ewanawa welaawakata..

    mehen yawanakota tracking ekak ekka yewwoth egata gunai