Ebay Help || Rep 10+

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    eka parak ara hong kong seller kenekata Pen ekak yewuwa. Rs.100 withara giye. eth uta hambune ne kiwuwa :growl:

    sellerta yawanawanam register karala yawapan. parcel eka baradenna kalin photo ekak gahalath yawapan. ethakota sure :)

    anyway ebay eken gennapu Transcend pen ekak ohoma kedila Lankawe agent gen free maaru karala dunna.

    ube pen eke awula. capacity eka pennanne nedda?? pen eka ambanata rath wenwada??
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    man hemotama kiuwa rep 10 gane denawa kiyala. ithin dan godak aya ei manussakamata bump ekak danna. math me rep balaporoththuwen neme ban :lol: manussakamata bump karanne :P

    mageth pen 2k thiyenawa ban data delete karanna be write protect seen ekak kiyanawa. delete karnanath be format krannath be linux walinuth try kara. low level format tools wagayakuth try kara
     
    Apr 8, 2014
    1,411
    35
    0
    දන්නැබං. ලෝකල් ස්ටෝර් එකකින් ගන්න තිබ්බෙ නෙ. මාරු කරගන්න ලේසිනෙ.
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Seller eawanna kianawa nam seller ta yawana...hodama wade register post eke yawana eka...natham badu missing kiala kara ari.....
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Forum එකේ එකෙක්ගෙ තියෙන මනුස්සකම තමයි බං උගේ Reputation එක කියන්නෙ,
    මේකෙ මනුස්සයෙක් වගේ ඉන්න උන්ට හොද Reputation එකක් තියෙන්වා හොද Rep Power එකක් තියෙනවා,

    මේකෙ අමනුශ්‍ය වැඩ කරන උන් රතුයි, එක්කො එක කොටුවයි, උන් අනිත් මිනිස්සුන්ට කිසිම මනුශ්‍ය ගතියක් පෙන්නන්නෙ නැති නිසා එයාලට Rep Power එකක් නැ, Rep Points නැ,

    කමක් නැ උබටත් මගේන් 10+

    හොද මිනිහෙක් හොද දෙයක් කලොත් රෙප් දෙනවා වගේම මට වඩා රෙප් තියෙන උන්ටත් මම ගරු කරනවා, මොකද උන් මට වඩා මනුස්සකමක් තියෙන උන් කියලා අපේ උන් පිලිඅරගෙන තියෙන නිසා :)

    I can't agree with this macho :no::no::no:
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    register fee eka 120 i .oka yawanna yanne 250 k witara ganak .bubble back ekaka dala yawanna.ebay seller ta yawanna .eka godak durata ewai .ewwe nattan ubata case ekak file karanna puluwan ebay coutomer care kata karala
     

    John Player

    Member
    Nov 7, 2014
    61
    3
    0
    register post yawahan puluwan nan tracking ehema hadagena yawahan.nathnan seller kiyai badu awe na kiyala.toprated unath sellersla hena kapati bn
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    252
    93
    28
    මගෙත් ඔහොම Tab එකකුයි Pen එකකුයි යවල ආයෙ ආවේ නෑ බං....:sorry::sorry::sorry:

    මමනම් කියන්නේ යවන්න එපා කියල..මෙහෙ කාවහරි හොයාගෙන හදාගන්න බලපන් මචං...
    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔහේ සෙලර්ට යවලා බලපන්..... මට නම් ඊබේ වලින් පෙන් සෙට් වෙලාම නෑ.... ගත්තොත් ලෙඩක්..... :(
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මුලින්ම උබ පට්ට පොරක් , හොදයි කියනවා , අය කැඩුනා කියනවා ,ආය බඩු ශූවර් කියනවා, ආය බඩු යයිද අහනවා, ආය උබලත් ගනින් කියනවා, හෙක් ත්‍රීලර් මූවි කැල්ලක් වගේ හෙක්

    යවන්න ඔන විකුණපු කෙනාට !
    පෙන් එකක් යවන්න වැඩිගානක් යන්නේ නැහැ !
    රෙජිස්ටර් පොස්ට් හරි ටැකින් සීන් එකක් හරි යැව්වොත් ඌ හොර කරන එකක් නැහැ !
    උබට පාඩුවක් නැහැ පෙන් 4ක් විතර අරන් නේ !

    එත් සමන්‍යන් ඔය වගේ ජංගි කෙස් වලට පෙන් යවන්න ඔන නැහැ සල්ලි රිෆන්ඩ් කරනවා යු එස් ඒ සෙලර් ලා නම් , අනේ මන්දා සාදාරණව දුක් මහන්සියෙන් හම්බ කරන එකෙක් වෙන්න ඇති මචෝ !

    තම එකක් ඔක ලංකාවේ කින්ස්ටන් නියොජිතයන්ගෙන් අහලා බැලුවේ නැද්ද අරු ඔරිජිනල් වොරන්ටි කාඩ් එකක් දුන්නේ නැත් නම් වැඩකුත් නැහැ නෙහ්,
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,727
    5,211
    113
    අපේ ගෙදර
    ආපහු Seller ටම යවපන් මචන්.....
    යවපු විදිහ පොඩ්ඩක් අපිටත් කියහන් ( Tracking දාලා යවන්නේ )
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පරණ ත්‍රෙඩ් එකක් නේ :baffled:

    ලංකාවේ කම්පියුටර් පාර්ට්ස් විකුණන පල් හොරුන්ට වඩා උන්ගේ මනුස්සකම තියෙනවා බන් ... ලඟදි ගත්ත 32GB SD කාර්ඩ් එකක් අප්සෙට් වෙලා ඌට කිව්වම රිටර්න් දාන්න එපා කියල මම ගත්තට වඩා හොඳ එකක් එවල තිබ්බා බන් සෙලර් :D මාත් රිටර්න් අයිටම් එකක් යවලම නෑ උන්ට :) මොකද උනේ කියල කියපන් දැනුවත් වෙන්න :D