EBAY Help!!

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Mam danneth nathuwa Items 2k awith unpaid case ekakuth open karala.Mata mechchara kal pennuweth nae items 2. Mam mokada karanna one dan??

    Mama Ebay danne nae wadiya!! Plz helppp.....
    :oo: :oo:
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    Mam danneth nathuwa Items 2k awith unpaid case ekakuth open karala.Mata mechchara kal pennuweth nae items 2. Mam mokada karanna one dan??

    Mama Ebay danne nae wadiya!! Plz helppp.....
    :oo: :oo:

    ඕක ලොකු කෙස් එකක් නෙමෙයි. මට unpaid case 8ක් තියනවා.ගණන් ගන්න එපා බන්,උන් අපිට මොනවා කරන්නද?සමහර වෙලාවට අපිට බිඩ් කරන්න දෙන්නේ නැහැ ටික දවසක් යනකන්. එච්චරයි.
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    bid karala won karalalu. mam gaththa ewata gewwa.mam danne nathuwa awa ewata ai gewanne?? mata cancel karanna barida??
     
    "buyitnow" puluwanne??
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    bid karala won karalalu. mam gaththa ewata gewwa.mam danne nathuwa awa ewata ai gewanne?? mata cancel karanna barida??

    SELLERTA MAIL 1K DALA BALANNA CANCEL KARANNA PULUWANDA KIYALA.AEHEMA BERINAM GEWANNA WENAWA OYATA
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    උබල ඔහොම සෙල්ලම් දානකොට සමහර සෙලර්ලා ලංකාවට බඩු නොඑවන එක පුදුමයක්ද
    පොඩි ගානක් නම් ඕක ගෙවලා දාපන්
    උබේ පොඩි වාසියක් නිසා ලංකාවටම කෙල වෙන්න පුලුවන්
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    apo ....ban podi ganak ne onna oka gewala dala kello 3k ta ring 3 deela dapan.....:P:P:P:P