ebay Help........

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
මචන් අපි ebay එකෙන් බඩුවකට pay කරපු ගමන්ම selleta feedback එකක් දෙන්න ඕනෙද? නැතන් බඩුව අපිට හම්බුනමද sellerta feedback එක දෙන්න ඕනේ.මන් ebay එකෙන් 1st time මොන හරි ගෙන්න හදන්නේ.දන්නැනේ බන් කොහොමද කරන system එක කියල එකයි ඇහුවේ.ebay එකෙන් බඩු ගෙන්නන උන් කියනකො මට පොඩ්ඩක්.

දන්නතන් bump එකක්වත් දල යන්න.....
 

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
feedback eka denna item eka oyata receive unata passe. ethakota thama ebay eka danaganne item eka oyata receive una kiyala.

Ethakota bn un kiyala thiyenawane api pay karama egollo apta hoda feedback ekak denawa ogoloth dena kiyala.e mokadda ethakota.oka nisai mn hithuwe api pay karapu gaman ma denna one kiyala
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
lkFJ7Ra.gif