කට්ටියගෙන් ලොකු උදව්වක් ඕනේ..... මම ebay එකේ bid කරලා win කළා iphone එකක්. මට seller phone එක DHL වලින් එවන්න $19ක් යන්නේ. මම දැන් ගන්න බැලුවේ. ඒත් මම අහල තියෙනවා DHL වලින් ගෙන්නනකොට TRC , Tax එහෙම ගෙවන්න වෙනවා කියලා.....මේකට මට කොච්චර විතර ගානක් ගෙවන්න වෙයිද? used එකක් හින්ද shape කරගන්න බැරි වෙයිද?? DHL වලින් gift එකක් විදිහට phone එක එවන්න බැරිද??
මට මේ ප්‍රශ්න ටිකට උත්තරයක් දීපන්කො මචන්.....
මට මේ ප්‍රශ්න ටිකට උත්තරයක් දීපන්කො මචන්.....
