Ebay Help

mbj

Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    මචන්ලා ebay කරන අය පොඩ්ඩක් කියනවද shipping policy එකට මොකක්ද දන්න ඕනේ කරන්නේ කියල, ගොඩාක් දැන්මා එත් හරි ගියේ නේ. :):):)
     

    mbj

    Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    22_zps8a3ec328.jpg



    මෙන්න මේකට මොකෝ කරන්නේ කියල දන්නා කවුරු හරි කියනවදෝ