Ebay Help

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Last edited:
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    මචන්ලා මන් ගිටාර් කේස් එකක් ගෙන්න ගන්න හැදුවේ....මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙයිද...? ලංකාවේදී ගානක් ගෙවන්න වෙයිද...?

    නැහැ ඕක ගන්න තැපැල් කන්තෝරුවට යන් වෙනවා
    දඩ ගහනවා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලොකුයි නම් ගොඩක් ගෙදරට එන්නේ නෑ බන්..උබට ගිහින් ගන්න වෙනවා......තැපැල් කාර්යාලයට;)
     

    zedn

    Member
    Jan 19, 2015
    11
    1
    0
    awulak wena ekak naha.redi wage ekak nan oka nawala podi parcel ekak widiuata ei.habai hard nan thamai case wenne tikak.post office ekata yanna wei.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,011
    230
    63
    මචන්ලා මන් ගිටාර් කේස් එකක් ගෙන්න ගන්න හැදුවේ....මේක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වෙයිද...? ලංකාවේදී ගානක් ගෙවන්න වෙයිද...?

    Yeah you have to collect it from a main postal exchange. Other than that I do not think that you have to pay any 'Duty'. Anyway Duty depends on the value of the Guitar Case.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    awulak wena ekak naha.redi wage ekak nan oka nawala podi parcel ekak widiuata ei.habai hard nan thamai case wenne tikak.post office ekata yanna wei.

    ඔය මන් දැන් දාල තියෙන ලින්ක් එක බන්...රෙදි තමයි...ඒ උනාට ගොඩක් නවන්න බැරි වෙයි වගේ...:yes::yes:
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ලොකුයි නම් ගොඩක් ගෙදරට එන්නේ නෑ බන්..උබට ගිහින් ගන්න වෙනවා......තැපැල් කාර්යාලයට;)

    ගොඩක්ම ලොකු නැහැ බන්...බලහන්කො ඕක..:yes::yes:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    oka quality awul kiyala hithennedda? wela madula wage ellenna ganiyi.
    gaana ekka baladdi mama nam anumatha karanne ne. yamaha case ekak 2500 yi.
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    oka quality awul kiyala hithennedda? wela madula wage ellenna ganiyi.
    gaana ekka baladdi mama nam anumatha karanne ne. yamaha case ekak 2500 yi.

    ඔව් බන්...මන් ගිටාර් එක ගත්තෙත් යමහා එකෙන් මේ දෙසැම්බර්.....යමහා කේස් එක හොදයිද...?
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔව් බන්...මන් ගිටාර් එක ගත්තෙත් යමහා එකෙන් මේ දෙසැම්බර්.....යමහා කේස් එක හොදයිද...?

    godak hondayi. oya thiyana ekata wada nam 100 gunayak hondayi.