ebay Help

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචංලා දන්න කෙනෙක් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද

    Ebay.jpg


    මම ඊබේ එකෙන් ටෙලෙස්කෝප් එකක් ඕඩර් කලා බඩු ආවේ නෑ පස්සේ මම ඊබේ එකටයි සේලර්ටයි දෙන්නටම මේල් දැම්මා පස්සේ ඊබේ එකෙන් මට මේ මේල් එක එව්වා දැන් කොහොටද බන් මුන් මගේ සල්ලි එවන්නේ මට සල්ලි එන්නම ඔනේ නෑ මට දැන ගන්න ඔනේ මෙතනින් එහාට වෙන්නේ මොකක්ද කියලා මම මගේ paypal එකත් චෙක් කලා ඒකටත් සල්ලි එවලා නෑ

    දන්නා කියන කෙනෙක් පැහැදිලි කරලා දෙනවදා මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    salli enna dawas 5k 6k yanawa. paypal eka Sri Lanka nam salli enne ekata link karapu card ekata.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    තෑන්ක්ස් මචං හැමෝටම සල්ලි රිපන්ඩ් කලා කියාලා බෑන්ක් එකෙන් මේල් එකක් එව්වා paypal එකෙන් කෙලින්ම බැංකුවට එවලා