DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මට කැත සීන් එකක් බං වෙලා තියෙන්නේ.

    මම Ebay එකෙන් Joystick එකක් Buy කලා දැන් මාස 2කට විතර කලින්. තාම බඩු ආවේ නෑ. කැතම සීන් එක කියන්නේ Ebay එකෙන් Seller ව අයින් කරලා. උට මැසේජ් එකක් දාන්නවත් විදියක් නෑ. මං Buy කරන කොට උට 98% ක Feedback එකක් වැටිලා තිබුනා. මොකක් හරි කේස් එකක් වැටිලා ඌව අයින් කරලා.

    මට බැරි වෙයිද මචං මේකට Refund එකක් ඉල්ලා ගන්න. Seller ව Contact කර ගන්න බැරුව කොහොමද Refund එකක් කර ගන්නේ .

    දන්න කෙනෙක් ඉන්නවා නම් help එකක් දෙන්නකෝ :(:(
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    tibbada kohe bn. mathaka na hariyatama. case ekak open karala ganna puluwan weida danne na refund ekak. :oo:


    puluwan appa.. oyata mokut danne nethnan buy karanne nethuwa inna.

    oyage paypal ekata gihin oya pay karapu eka hoyagena ekata dispute eka open karanne. oyata salli labewi.