Ebay help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Usa උන්ගේ ග්ලොබල් ශිපිං ප්‍රොග්‍රෑම් එක හින්දා ඒ. සෙලර් යවනවා ඊබේ එකට බඩුව. එතන ඉදන් ඊබේ එක හැන්ඩ්ල් කරන්නෙ
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,964
    1
    12,289
    113
    Nuwara eliya
    Usa උන්ගේ ග්ලොබල් ශිපිං ප්‍රොග්‍රෑම් එක හින්දා ඒ. සෙලර් යවනවා ඊබේ එකට බඩුව. එතන ඉදන් ඊබේ එක හැන්ඩ්ල් කරන්නෙ

    Ehema natuwa Direct ganna barida mcn
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Ehema natuwa Direct ganna barida mcn
    බෑ බන්. සෙලර්ස් ලා responsibility එකක් ගන්න කැමති නෑ. ඔතන හැන්ඩ්ල් කරන්නෙ මචන් ඊබේ එක ලංකාවට බඩුව ඇවිල්ලා උබෙ අතට එනකන්ම. Dhl fedex උන් හරහා එවන හින්දා තමා ඔය ගනන් යන්නෙ. උබට ටැක්ස් ගෙවන්න නෑ ආයෙ. ටැක්ස් එක වැඩි උනත් අඩු උනත් උන් ක්ලියර් කරලා ගෙනල්ලා දෙනවා. උබට ආයෙ ගෙවන්න නෑ.

    උබට ඔක ගෙන්න ගන්න ඕන නම් පාර්සල් ෆොවර්ඩින් සර්විස් එකක් use කරන්න.

    www.hopshopgo.com (comgateway)

    www.shipito.com