රු22000-30000 අතර ගානක් යයි Tax එකට $300යි නම්පැටියා;8008431 said:Ado mama $327kata lap ekak gatta. Dan badu maga anawa. Komada ban tax wadinne? Gedaratama anne nadda?
(USED kiyala box eke gahanna kiyala mama qwa)

රු22000-30000 අතර ගානක් යයි Tax එකට $300යි නම්පැටියා;8008431 said:Ado mama $327kata lap ekak gatta. Dan badu maga anawa. Komada ban tax wadinne? Gedaratama anne nadda?
(USED kiyala box eke gahanna kiyala mama qwa)

machan niyama widihata tax gewala gaththoth 100$ ta keeyak withara set wenawada??

Ammataaaaaaaaaaaaරු22000-30000 අතර ගානක් යයි Tax එකට $300යි නම්![]()


Phone eka Custom ekata mattu unoth machan hena case.uba Phone eka Value eka $10k $15k dala genawoth
. Custom ekan Lanka we Price ekata Value karala Tax eka hadanewa.
ඌණ තක්සේරු කරා කියලා දඩ මුදලකුත් අයකරනවා
මට ආව tax ගෙවන්න ලියුමේ දණ්ඩ නිති සංග්රහයක් ගැනත් දාල තිබ්බ
x-ray scan එකක්වත් ලොක්කා ගෙනත්ද දන්නේ නෑ බං.
මට අද Tax ගෙවන්න කොල 6ක් ආව
මම ගත්ත Cooler 5ත් අල්ලලා![]()
Rs9000k wage gewanne wenawa ban.![]()
Customs Officers ඉස්සර හා අපි ඉද්දි එයාල Packing කඩනවා බං. Used ද New ද කියලා හොයා ගන්න පුලුවන් උන්ට.පැටියා;8008464 said:Ammataaaaaaaaaaaa
Dan mokada karanne machan? Used kiyala gahuwath wedak nadda?![]()
mage 4n ekata ehema une nane ban... man LG KU990 4ns 2k ekata genawe...2ma balala ethanadi kiwwa...apo chinese 4ns nee? man kiwwa ow ow kiyala...ehenam 2 tama 3000k kiwwa...eka dila aran awa...echcharai...
දැන් මචං ඉස්සර සීන් දන්න බෑ.නීති අලුත් වෙලාmage 4n ekata ehema une nane ban... man LG KU990 4ns 2k ekata genawe...2ma balala ethanadi kiwwa...apo chinese 4ns nee? man kiwwa ow ow kiyala...ehenam 2 tama 3000k kiwwa...eka dila aran awa...echcharai...
මම තව Phone එකක් Oder කරා Samsung F480 හිරේ යන්න හරි $10කට value කරා. තාම ආවේ නෑumba present ekak a widiyata pack karala ewanna kiyapana ethakota hari......
$327 tamai machan.Customs Officers ඉස්සර හා අපි ඉද්දි එයාල Packing කඩනවා බං. Used ද New ද කියලා හොයා ගන්න පුලුවන් උන්ට.
Seller දැම්ම Value එක කියද tax එක කියන්නම් හරියටම

දැන් මචං ඉස්සර සීන් දන්න බෑ.නීති අලුත් වෙලා
පැටියා;8009662 said:$327 tamai machan.
Shipping cost eka tax walata adala wanne na neda?
ශුවර් නෑ මචංekath ehemada....ehenam fedex wage gennuwoth shape ne?

$327ක් නම් මචං මං කීව ගාන ලැහැස්ති කරගෙන තියා ගන්න. tax ගෙව්වෙ නැත්තම් රාජ සංතකයි. දවස් 5න්.
Shipping Cost Tax වලට ගන්නේ නෑ
Dan mata waha kanna wenne 
Custom එකේ හොද එකෙක් හිටියා නම් හරි.පැටියා;8009715 said:Dan mata waha kanna wenne
Thanks machan


Koheda machan office eka tiyanne?Custom එකේ හොද එකෙක් හිටියා නම් හරි.
ජරාවක් දිලා ශේප් වෙන්න පුලුවන්.![]()

Colombo Office එක කොහෙද කියලා නම් දන්නේ නෑ බං.පැටියා;8009744 said:Koheda machan office eka tiyanne?
Kakko ahema set wenawada?![]()