Ebay help

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පැටියා;8008431 said:
    Ado mama $327kata lap ekak gatta. Dan badu maga anawa. Komada ban tax wadinne? Gedaratama anne nadda? :shocked:
    (USED kiyala box eke gahanna kiyala mama qwa)
    රු22000-30000 අතර ගානක් යයි Tax එකට $300යි නම්:yes:
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    Phone eka Custom ekata mattu unoth machan hena case.:yes: uba Phone eka Value eka $10k $15k dala genawoth:baffled:. Custom ekan Lanka we Price ekata Value karala Tax eka hadanewa.

    ඌණ තක්සේරු කරා කියලා දඩ මුදලකුත් අයකරනවා:yes:
    මට ආව tax ගෙවන්න ලියුමේ දණ්ඩ නිති සංග්‍රහයක් ගැනත් දාල තිබ්බ:baffled:

    mage 4n ekata ehema une nane ban... man LG KU990 4ns 2k ekata genawe...2ma balala ethanadi kiwwa...apo chinese 4ns nee? man kiwwa ow ow kiyala...ehenam 2 tama 3000k kiwwa...eka dila aran awa...echcharai...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පැටියා;8008464 said:
    Ammataaaaaaaaaaaa:angry:
    Dan mokada karanne machan? Used kiyala gahuwath wedak nadda?:growl:
    Customs Officers ඉස්සර හා අපි ඉද්දි එයාල Packing කඩනවා බං. Used ද New ද කියලා හොයා ගන්න පුලුවන් උන්ට.
    Seller දැම්ම Value එක කියද tax එක කියන්නම් හරියටම
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    mage 4n ekata ehema une nane ban... man LG KU990 4ns 2k ekata genawe...2ma balala ethanadi kiwwa...apo chinese 4ns nee? man kiwwa ow ow kiyala...ehenam 2 tama 3000k kiwwa...eka dila aran awa...echcharai...
    දැන් මචං ඉස්සර සීන් දන්න බෑ.නීති අලුත් වෙලා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Customs Officers ඉස්සර හා අපි ඉද්දි එයාල Packing කඩනවා බං. Used ද New ද කියලා හොයා ගන්න පුලුවන් උන්ට.
    Seller දැම්ම Value එක කියද tax එක කියන්නම් හරියටම
    $327 tamai machan. :(
    Shipping cost eka tax walata adala wanne na neda?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පැටියා;8009662 said:
    $327 tamai machan. :(
    Shipping cost eka tax walata adala wanne na neda?

    $327ක් නම් මචං මං කීව ගාන ලැහැස්ති කරගෙන තියා ගන්න. tax ගෙව්වෙ නැත්තම් රාජ සංතකයි. දවස් 5න්.

    Shipping Cost Tax වලට ගන්නේ නෑ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පැටියා;8009715 said:
    :dull:Dan mata waha kanna wenne :(
    Thanks machan
    Custom එකේ හොද එකෙක් හිටියා නම් හරි.:yes:
    ජරාවක් දිලා ශේප් වෙන්න පුලුවන්.
    :P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පැටියා;8009744 said:
    Koheda machan office eka tiyanne?
    Kakko ahema set wenawada?:oo:
    Colombo Office එක කොහෙද කියලා නම් දන්නේ නෑ බං.
    මගේ ඒවා Kandy Custom Office එකට ආවේ.

    Colombo නතර උනොත් Rs5000කින් විතර ශේප් කරගන්න පුලුවන්වෙයි.