Ebay - how to return an item

lkman

Member
Sep 25, 2010
177
1
0
Friends

Mata ebay eken genwapu item ekak return karanna oni, seller return karannath kiuwa. Eth kohomada meka return karanne?

Ape post office ekakata gihin dunnama harida? Muddara gahanna onida China walata yawanna wena gaana honya?

Danna kenek podi wisthara tikak kiyanawada?
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    ඉබේ සෙලර්ගෙන් රිටන් ඇඩ්රස් එක ඉල්ලගෙන එකට උඹ රිටන් කරන එක යවපන්. අනිවා රෙජිස්ටර් පොස්ට් යවපන් ට්‍රකින් නම්බර් එකක් එක්ක. පාර්සලේ දෙන්න කලින් ඇඩ්රස් හොඳට පේන්න ෆොටෝ එකක් ගහල තියාගනින්.
     
    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    ඉබේ සෙලර්ගෙන් රිටන් ඇඩ්රස් එක ඉල්ලගෙන එකට උඹ රිටන් කරන එක යවපන්. අනිවා රෙජිස්ටර් පොස්ට් යවපන් ට්‍රකින් නම්බර් එකක් එක්ක. පාර්සලේ දෙන්න කලින් ඇඩ්රස් හොඳට පේන්න ෆොටෝ එකක් ගහල තියාගනින්.

    රෙජිස්ටර් කරේ නැත්නම් යන්නෙ නෑ.. මම යැව්වා නෝමල් පෝස්ට් රිටන් එකක්, ඒක ගියේ නෑ, එක්කෝ සෙලර් බොරු කියනවා නැත්නම් ඉතින් තැපැල් මාමලා තමා...
    :rofl::rofl:
     
    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    රෙජිස්ටර් කරේ නැත්නම් යන්නෙ නෑ.. මම යැව්වා නෝමල් පෝස්ට් රිටන් එකක්, ඒක ගියේ නෑ, එක්කෝ සෙලර් බොරු කියනවා නැත්නම් ඉතින් තැපැල් මාමලා තමා...
    :rofl::rofl:

    Machan, pitaratakata register post parcel ekak yawana eka oni post office ekakata gihin karanna puluwan wedak da?

    Parcel karanna oni post office ekata gihin egollanta eka ethule thiyena de pennala kiyanne eththada?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Post office eken ahanna tracking no ekak ekka registered post yawanna puluwanda kiyala. parcel eke bara anuwa thama wenas wenne price eka. item eka witharak aran yanna post office ekata. eke thiyenawa podi item walata covers or loku item ekaknam box. ewa loku ganan yanne ne.
    tracking code netthan langa thiyena wena loku post office ekak ahagena yanna ekata.
     
    lkman

    Member
    Sep 25, 2010
    177
    1
    0
    කලු පූසා;17206216 said:
    Post office eken ahanna tracking no ekak ekka registered post yawanna puluwanda kiyala. parcel eke bara anuwa thama wenas wenne price eka. item eka witharak aran yanna post office ekata. eke thiyenawa podi item walata covers or loku item ekaknam box. ewa loku ganan yanne ne.
    tracking code netthan langa thiyena wena loku post office ekak ahagena yanna ekata.

    Thanks a lot, mama post office ekakin ahannan.