Ebay money hold

akuma

Member
Jan 25, 2010
52
0
0
මන් ebay එකෙන් දැන් කාලයක් තිස්සේ ඉදං බඩු ගන්නවා ... මන් පාවිච්චි කරන්නේ Commercial debit card එක ... මල හත්තිලව්වක් කියන්නේ එකේ .. රු.3000 ගානක් hold කරලා :oo:... commercial card center කතා කරහම කියනවා ebay එකෙන් බඩු ගන්න නිසා paypal එකෙන් 1$ ගානේ item එකකට hold කරනවලු :baffled:
එක ebay ඒකට mail එකක් දාල හදාගන්නලු. ඒත් මන් paypal එක හරහා නෙමෙයි item buy කරන්නේ.. මේක මාර ප්‍රශ්නයක්නේ .. දන්න කව්රුහරි කියනවද මට මේක හදාගන්න ක්‍රමයක් . අම්මප පින්සිද්ද වෙනවා :confused:
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ehema hold karanne na :/ paypal eka athulata yanne nathuwa card details dammath paypal eken thamai process wenne.
     
    akuma

    Member
    Jan 25, 2010
    52
    0
    0
    ehema hold karanne na :/ paypal eka athulata yanne nathuwa card details dammath paypal eken thamai process wenne.
    ඒත් දැන් hold වෙලානේ මචං තියෙන්නේ කොහොමහරි :baffled:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    same thing for the com bank visa credit card.i only used it for three times and every time i had to spend additional 1$ for each transaction.
    so machn move to another card(NTB z better)
     
    akuma

    Member
    Jan 25, 2010
    52
    0
    0
    same thing for the com bank visa credit card.i only used it for three times and every time i had to spend additional 1$ for each transaction.
    so machn move to another card(NTB z better)

    hnb bn kisima pashnayak ne ada wenakam,

    mage money tika aragena wea ekakata maru wena eka sapai wage machanla.. eytwade tiyenne mage money ganne khomada kiyalai.. thanx any way machan