මචං ebay එකෙන් DC, Servo motors , circuits ගෙන්නන්න පුලුවන්ද? එහෙම පුලුවන්නම් ගෙදරටම ගෙන්නන්න පුලුවන්ද නැත්නම් custom එකෙන් හරි post office එකේ හරි තියාගන්නවද clear කරගන්නකන්.