Ebay mouse help

leap_coder

Member
Mar 29, 2014
428
17
0
machan mata ebay eken optical mouse ekak ganna ona.lankawen gaththa 2-3 ma leda denna gaththa machan.mata wadi ganan nathi honda mouse ekaka link ekak dennako machan :) dell,hp wage branded ekak nan hondai ;)
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඩෙල් එච්පී දන්නෙ නෑ...
ගන්නවනං ගනිං ලොජිටෙක්.. :)
ගාන ටිකක් වැඩියි...
අටසීයකට කිට්ටු වෙයි..
ඒත් කිසිම ලෙඩක් නැතුව කාලයක් පාවිච්චි කලෑකි...
 
leap_coder

Member
Mar 29, 2014
428
17
0
ඩෙල් එච්පී දන්නෙ නෑ...
ගන්නවනං ගනිං ලොජිටෙක්.. :)
ගාන ටිකක් වැඩියි...
අටසීයකට කිට්ටු වෙයි..
ඒත් කිසිම ලෙඩක් නැතුව කාලයක් පාවිච්චි කලෑකි...

hmm...mama machan kalin logitech ekak gaththa unity eken.ekath wadi kal thibbe naha ban :( balamu ehenan ebay eken gennala ekak.800 nan shape machan.mama kiwwe 1500 ta aduwen wage :P
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
hmm...mama machan kalin logitech ekak gaththa unity eken.ekath wadi kal thibbe naha ban :( balamu ehenan ebay eken gennala ekak.800 nan shape machan.mama kiwwe 1500 ta aduwen wage :P

:O මං දන්න එකෙක්ගෙ 1998 ගත්තු ලොජිටෙක් මෞස් එකක් තාම වැඩනෙ බං :O
එහෙනං යුනිටි එකේ බාල බඩු විකුණනවද දන්නෑ.. උඹ කීයකටද යුනිටියෙන් ගත්තෙ ?
 
leap_coder

Member
Mar 29, 2014
428
17
0

leap_coder

Member
Mar 29, 2014
428
17
0
:O මං දන්න එකෙක්ගෙ 1998 ගත්තු ලොජිටෙක් මෞස් එකක් තාම වැඩනෙ බං :O
එහෙනං යුනිටි එකේ බාල බඩු විකුණනවද දන්නෑ.. උඹ කීයකටද යුනිටියෙන් ගත්තෙ ?

owu ban unity eke badu nan baalai kiyala dannawa goda kal indan....e godakma computers ehemane ban...mama hithuwe naa mun mouse wage podi ewath chater ewa denawa kiyala:angry:mama gaththe 1200 kata wage ban
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
owu ban unity eke badu nan baalai kiyala dannawa goda kal indan....e godakma computers ehemane ban...mama hithuwe naa mun mouse wage podi ewath chater ewa denawa kiyala:angry:mama gaththe 1200 kata wage ban

1200කට ? :O බුදු අම්බේ බං.. ලොජිටෙක් කීබෝඩ් එකක්වත් එච්චර වෙන්නැද්ද කොහෙද...
 
leap_coder

Member
Mar 29, 2014
428
17
0
1200කට ? :O බුදු අම්බේ බං.. ලොජිටෙක් කීබෝඩ් එකක්වත් එච්චර වෙන්නැද්ද කොහෙද...

owu ban liberty,unity wala kohomath ganan...baduth baalai...mama nan loku loku ewa ganne naha ewagen...oya usb pen,mouse wage thamai...:(
 
leap_coder

Member
Mar 29, 2014
428
17
0
අංගුලිමාල;16638090 said:
ow. battery ona. eth wire petalena karadara ne. bag eke daan yannath puluwan. AAA battery dekak ona. alkaline battery dekak dagaththa nan godak kal thiyanawa. panasonic alkaline battery deka 80yi.:)

ela machan