මේ දවස් වල ඔය ඩොලර් $ ප්‍රශ්නේ නිසා, Ebay / Amazon සහ අනිත් සයිට් වලින් Items Order කරන්න පුළුවන් ද ? Paid Shipping දැම්මොත් ලංකාවට එයිද ?
Wallet එකක් ගන්න යන්නේ Bellroy එකෙන් ?
Wallet එකක් ගන්න යන්නේ Bellroy එකෙන් ?
එහෙමද ???හෙට Order කරන්න ඉන්නේ.Aliexpress එකෙන් පොඩි ඒවා දෙකක් දැම්ම (USD 10). seller ship කරා පෙරේද.
පෝස්ටල් එකේ හිඟන වේස බයියෝ පුරෝලා නිසා ලංකාවට ආවත් මිසින් වෙන්න පුළුවන්
මොනාද බන්, හොඳ කුරියර් සර්විස්, ලන්කාවට බඩු ඩිලිවර් කරන...අද මගේ address එකට වෙන කෙනෙක් දාපු එකක් අවා කූරියර් සර්විස් එකක් හරහා. ගානක් ගෙවන්න තියනවා කිවා එන්න කලින් ඔක්කොම ගෙවලා තියෙද්දිත්. පස්සේ බලද්දි මෙහෙන් කස්ටම් එකෙන් ගහලා තියේන්නේ ඒකත් ගෙවලා ගත්තා.
Okkoma hndai ithin narakai kiyanna ekak naමොනාද බන්, හොඳ කුරියර් සර්විස්, ලන්කාවට බඩු ඩිලිවර් කරන...
ARAMEX කියලා එකකින් තමා tracking විස්තර ආවේමොනාද බන්, හොඳ කුරියර් සර්විස්, ලන්කාවට බඩු ඩිලිවර් කරන...
මම ගෙන්නපු බඩු කීපයක්ම ආවේ නෑ බන්. ලංකාවට ඇවිත් කියලා පෙන්නපු නිසා රිෆන්ඩ් ගන්න එක සාධාරන නැති නිසා ගත්තෙ නෑ.Magenam kawadawath mokuth missing wela na gennapu ekak normal post wunath