ebay order කරපු බඩු එනවද

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මේ දවස් වල ebay order කරපු බඩු එනවද Normal Post විදිහට
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    බඩු එන්නේ කොහොමද බන් තැපැල් කාරයා එන්නේ නැතිව
    ආයේ ලොකුවට ආසාවල් තියා ගන්න එපා දැනට ඔඩර් කරපු බඩු ගැන

    පෙලක් ඒවා දැනටම ගෙවල් වල යූස් වෙනවත් ඇති. (උඹලගේ නෙමේ. වෙන උන්ගේ ගෙවල් වල)
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ali eken 3months ago Rs 150 ka item ekak damma test karanna enawada balanna

    deiyane kiyala thaama awe naha

    fck
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මන් දැම්මා යකෝ items 12k වගේ ගිය මාසේ එකක් ආවේ නෑ, එකෙක් ආවද කියලත් msg එකක් දාලා තිබ්බා... සමහර ඒවා දැම්මේ අප්‍රේල් බන් .
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මන් දැම්මා යකෝ items 12k වගේ ගිය මාසේ එකක් ආවේ නෑ, එකෙක් ආවද කියලත් msg එකක් දාලා තිබ්බා... සමහර ඒවා දැම්මේ අප්‍රේල් බන් .

    welcome to the club

    samahara ewunta enawa ban

    ganan wadi ewa enawada manda
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    welcome to the club

    samahara ewunta enawa ban

    ganan wadi ewa enawada manda
    අපරාදේ බන් උබ පිලිගන්නවද මන් ebay acnt එකක් හදන් බඩු දැම්මමයි වෙනදා මන් ගන්නේ ලන්කාවේ සයිට් වලින් ඇඩෙනවා තනි ඇහට..මැදැයි අඩු ඒවා හොයන්න ගියා..
     
    • Haha
    Reactions: dilan_randika