මන් දැම්මා යකෝ items 12k වගේ ගිය මාසේ එකක් ආවේ නෑ, එකෙක් ආවද කියලත් msg එකක් දාලා තිබ්බා... සමහර ඒවා දැම්මේ අප්‍රේල් බන් .
අපරාදේ බන් උබ පිලිගන්නවද මන් ebay acnt එකක් හදන් බඩු දැම්මමයි වෙනදා මන් ගන්නේ ලන්කාවේ සයිට් වලින් ඇඩෙනවා තනි ඇහට..මැදැයි අඩු ඒවා හොයන්න ගියා..welcome to the club
samahara ewunta enawa ban
ganan wadi ewa enawada manda