eBay Orders දවස් 50ක් ගිහිල්ලත් ආවෙ නැ

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    eBay Orders දවස් 50ක් ගිහිල්ලත් ආවෙ නැ

    eBay Orders දවස් 50ක් ගිහිල්ලත් ආවෙ නැ
    උබලට ආවද...කස්ටම් එකෙන් හෝල්ඩ් කරනවද දැණ් එන ඔක්කොම:angry:


    මචන් ල තව පොඩි දෙයක්..චතුරගෙ මොනා හරි අලුත් speech තියෙනවනම් ඒ ත්‍රෙඩ් දාපල්ල..ස්ට්‍රෙස් වලට ගොඩක් හොදයි ඒ ව අහන එක
     
    Last edited:

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මොනවද දාපු items? මම ගෙන්නපුවනම් ඔක්කොම ආව අවුලක් නැතුව. තව 2යි එන්න තියෙන්නෙ. geekbuying එකෙන් දාපු redmi ෆෝන් එකත් ගෙදරටම ආව.
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මොනවද දාපු items? මම ගෙන්නපුවනම් ඔක්කොම ආව අවුලක් නැතුව. තව 2යි එන්න තියෙන්නෙ. geekbuying එකෙන් දාපු redmi ෆෝන් එකත් ගෙදරටම ආව.

    uba Oder kale 2017 jan walata kalinda?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ ටිකේ දාපු පොඩි පොඩි ඒවා නම් අව්ලක් නැතුව අවා
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City


    Bump!
    1.gif
    1.gif
    1.gif