මචන් මගේ Paypal Account එකේ පොඩි අවුලක් ගිහින්.මට eBay එකෙන් ඉක්මනින් ගන්න එකක් තියනවා.ebay එකේ sellers ඔක්කොම වගේ paypal විතරනේ accept කරන්නේ.මට කියනවාද master card එහෙම accept කරන sellers හොයාගන්නේ කොහොමද කියල?