Ebay/ Paypal වැඩඩො ඉන්නව නේදෝ
මචංලා
මම Ebay එකෙන් ගත්ත බඩු දෙකක් ආවෙ නෑ බන්
ඒ 2ට Refund ඒ sellersලා දෙන්නා දාලා තියනවා.
රූපෙ 1 කියල දාලා තියන සල්ලි ටික bank account එකට ආවා බන්
2 න් පෙන්නල කියන සල්ලි ටික ආවෙ නෑ.
උඹලා දන්නවද ඒ ඇයි කියලා ?
ඒ සල්ලි ගන්න විදියක් දන්නවද ?
Help me please !!!