මචන් මේකයි සින් එක මන් paypal account 2 තියෙනවා.එකක් sri lanka විදියට අනික malasiyan විදියට.
ebay account එකේ sri lanka paypal එකට link කරලා තියෙන්නේ. මට දැනගන්න ඕනේ ඒ
sri lanka විදියට link කරපු ebay එකට අලුත් malasiyan account එක link කලොත් ප්‍රශ්නයක් වෙයිද ?
ebay එකෙන් selling පටන්ගන්න යන්නේ බන්.
දන්න එකෙක් ඉන්න්වාන් කියන්න please machan.