ebay,paypal problem...

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    *ebay eken baduwak gathhama paypal ekata pay karanna aniwaryenma Credit or Debit(sampath WEB card) card ekak tamanage namata tiyennama onada?:rolleyes:

    *yaluwekge credit or debit(sampath WEB card) ekain gewanna barida?:(

    * yaluwekge ekain gewwoth item eka enne yaluwage credit or debit(
    sampath WEB card)address ekatada? :baffled:

    poddak pahadili karala denna ??

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    thamange namata thiyenna oni nehe...pay kalama ship eken enne oya dena address ekata misak paypal eke address ekata newei...shipping is another job and payment method is another...:D

    so you can get the help of a friend and pay for the item and then get the item shipped to your address...:D
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720

    ekathama ban math kalin kiwuwe... meka ahanne nane :P
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    *ebay eken baduwak gathhama paypal ekata pay karanna aniwaryenma Credit or Debit(sampath WEB card) card ekak tamanage namata tiyennama onada?:rolleyes:
    පේ-පැල් එකවුන්ට් එකට සල්ලි හම්භ කරන්න ඕන තරම් ක්‍රම තියෙනවා... එහෙම නැත්තම් තමා කාර්ඩ් එකක් ඕන වෙන්නෙ. හදන කොට දාපු නමටම කාඩ් එකක් තියෙන්න ඕන!!

    *yaluwekge credit or debit(sampath WEB card) ekain gewanna barida?:(

    යාළුවාගෙ නමට පේ-පැල් එකක් හදලා ඔයා ගෙ එකට සල්ලි එවන්න කියන්න

    * yaluwekge ekain gewwoth item eka enne yaluwage credit or debit(
    sampath WEB card)address ekatada? :baffled:
    යළුවා ගෙ එකෙන් ගෙවන්න බැරි නිසා මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ... ඊ-බේ එකෙන් බඩු එවන්නෙ ඊ-බේ එකවුන්ට් එකේ ඇඩ්‍රස් එකට

    poddak pahadili karala denna ??

    :):):)
     
    Last edited:

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    from http://dhanikauom.blogspot.com/2010/02/webcard-paypal-link-confirm-ebay-3.html

    Paypal+-+v2.jpg

    First Name: මේ සඳහා ඔබේ සැබෑ මුල්නම දෙන්න. PayPal වලින් ගෙවීම් කර ලබා ගන්නා භාණ්ඩ තැපෑලෙන් ලැබෙන්නෙ මේ නමටයි.
    Last Name: මෙය ඔබට වෙනස් කළ නොහැකියි. PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් වාසගම මෙතන දිස්වෙයි.
    Card Type: මෙතන ඇති තේරීම් තුනෙන් Visa යන්න තෝරන්න. (අපේ Webcard එක Visa කාඩ්පතක්.)
    Card Number: මෙතනට ඔබ ලබා දිය යුත්තෙ ඔබේ Webcard එකේ ඉදිරිපස ඇති අංක 16කින් යුත් අංකය. ඉරිකෑලි හෝ හිස්තැන් නොතබා අංක 16ම යතුරු කරන්න.
    Expiration Date: ඔබේ කාඩ්පත කල් ඉකුත් වන මාසය හා අවුරුද්දත් Webcard එකේ ඉදිරිපසම දිස්වෙනවා. (VALID THRU ලෙස) අන්න එම මාසය හා අවුරුද්ද මේ සඳහා ලබා දෙන්න.
    Card Verification Number: මේ සඳහා ලබා දිය යුත්තේ Webcard එක සමඟ ඔබට ලැබුණු අංක හතරකින් යුත් මුරපදය (Password එක).

    ඔය රූපයේ දැක්වෙන දෑ වලට අමතරව එතනදි තව ඔබෙන් අහනවා Billing Address එක මොකක්ද කියලා. ඒ සඳහා ඔබට Use this address as billing address මගින් PayPal ගිණුම සෑදීමේදී ඔබ ලබා දුන් ලිපිනය හෝ Enter a new address as billing address මගින් වෙනත් ලිපිනයක් හෝ ඇතුලත් කරන්න පුළුවන්.

    ඉතිරිය කියවන්න >> ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts: සම්පත් Webcard පත PayPal වෙත link & confirm කරන්නෙ කොහොමද? (eBay කුප්පි #3) http://dhanikauom.blogspot.com/2010/02/webcard-paypal-link-confirm-ebay-3.html#ixzz16jNOoDSC
    Under Creative Commons License: Attribution Non-Commercial

    blog eke widiyata machanla [First Name: මේ සඳහා ඔබේ සැබෑ මුල්නම දෙන්න. PayPal වලින් ගෙවීම් කර ලබා ගන්නා භාණ්ඩ තැපෑලෙන් ලැබෙන්නෙ මේ නමටයි]
    ....wena credit card ekakin pay kaloth badu enne me wdiiyatane...me harupe mokakkda ethakota
     
    Last edited:

    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    ....wena credit card ekakin pay kaloth badu enne me wdiiyatane...me harupe mokakkda ethakota

    වෙන ක්‍රෙඩිට්-කාඩ් වලින් පේ කරන්න බැහැ මචන්.. පේපල් එකවුන්ට් එකේ නමයි, ක්‍රෙඩිට් කාඩ් එකේ නමයි සමාන වෙන්න ඕන!
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    වෙන ක්‍රෙඩිට්-කාඩ් වලින් පේ කරන්න බැහැ මචන්.. පේපල් එකවුන්ට් එකේ නමයි, ක්‍රෙඩිට් කාඩ් එකේ නමයි සමාන වෙන්න ඕන!

    mama sampath bank eke card center ekata call kala eyala kiwa firstname,lastname,billing address eka ewa tamanta kamathi ekak denna puluwan...paypal ekata ona wenne Card Number,Expiration Date, only.
     
    gamehunterexe

    Banned
    Oct 21, 2010
    372
    39
    0
    eka sure machan paypal ekata ona visa card eke card no ekai password ekai witarai :P:P:P

    මේක ටිකක් බලපන්.. කවුරු මොනවා කිව්වත් පේපල් එකට උඹෙ නමත් හරියට ඕන.. පේපල් එකෙන් ෆස්ට් නේම් එක වෙනස් කරන්න දුන්නට ලාස්ට් නේම් එක වෙනස් කරන්න දෙන්නෙ නැහැ!! උඹ උදව් ඉල්ලපු නිසා කිව්වෙ... උඹ කරලාම බලපන් කෝ

    paypalcreditcardadding.gif