ebay phone

netnet

Well-known member
  • Oct 6, 2016
    9,267
    8,033
    113
    machan mama ebay eken used phone ekak gatta aussie seller kenekgen
    giya thursday. muu thawama ship karala ne ne ban. normally dawas keeyen wage ship karanna onada?


    ship karae nattan mama salli gane komada


    v8DhJwn.png
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    msg ekak dala balapan seller ta, uu dawas 2kin wath reply kale nathnam eBay eke case ekak open karapan :)
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,267
    8,033
    113
    msg ekak dala balapan seller ta, uu dawas 2kin wath reply kale nathnam eBay eke case ekak open karapan :)


    msg ekak damma uta ship kalama udate karapan kiyala ekata reply
    ne... 100% feedback habi item 110 wage thama u buy and sell karala tiyenne.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඇයි බන් E-bay වගේ ඒවන් phones ගෙන්නන්නේ? විශේෂයෙන් used කරපුවා :rolleyes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    May 24, 2019 - Jun 11, 2019

    තාම auction එක ඉවර උනා විතරනෙ, පොඩ්ඩක් හිටපන්. ඌ පේමන්ට් ක්ලියර් වෙලා දවස් කීයකින්ද ෂිප් කරනවා කියල දාල තියෙන්නෙ?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,267
    8,033
    113
    තාම auction එක ඉවර උනා විතරනෙ, පොඩ්ඩක් හිටපන්. ඌ පේමන්ට් ක්ලියර් වෙලා දවස් කීයකින්ද ෂිප් කරනවා කියල දාල තියෙන්නෙ?

    reply kala machan Friday evening payment eka
    apu nisa time tibbe nalu. heta post karannam kiwwa