Ebay problem

georgecooray3

Member
Dec 3, 2013
1
0
0
මම ebay එකෙන් item එකක් ඕඩර් කලා නමුත් දැන් ඒ
සෙලර්ගෙ එකවුන්ට් එක වහල දැන් ඒක මේ විදිහ පෙන්වනවා මට ඒ අයිටම් එක ලැබෙයිද ?
6583502649034857218
 

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    labei kiyala hithamu nathi wunoth customer resolution center 1ta msg karanna. sellerta ape payment eka labenne eyage paypal ekatane. e nisa seller ain wunoth e paypal eken refun aran denawa ebay. so baya nowi inna