ebay Puechase

badapissa

Member
Mar 7, 2008
279
6
0
මචන්ල

මට e-bay එකෙන් පොඩි item එකක් ගන්න ඔනෙ

එකෙ Rechargeable Battery එකෙක්

clearing procedure එක මොකක්ඩ
මට ගිහින් custom clear කරන්න වෙනවඩ ?:confused::confused::confused:
 

kaushera

Member
Feb 7, 2010
259
11
0
baya natiwa ganin machan gedaratama enawa
mama one taram purchase karala tiyenawa
tawama retain karala nam na
postman gedaratama genath denawa