උබලා 2022 අගෝස්තු වලට පස්සේ ඕඩර් කරලා ලගදී බඩු ආවද පොස්ට් එකේ
අහන්නේ ලගදී Ebay එකෙන් ගත්තෙම නෑ....
දැන් බඩුවක් තියනවා ගන්න.
අහන්නේ ලගදී Ebay එකෙන් ගත්තෙම නෑ....
දැන් බඩුවක් තියනවා ගන්න.
same here.awurudu 2i maasa 9kata psse ada podi orders 2k dmma... blmkoo.....
කවදාද ඕඩර් කෙළේ, ආවේ කවදාද ? ෂිප් කලේ චීනෙන් ද ?ෆෝන් එකක් ගත්තා ආවා කස්ටම් එකේ
කවදාද ඕඩර් කෙළේ, ආවේ කවදාද ? ෂිප් කලේ චීනෙන් ද ?
ටැක්ස් කීයද බන්ෆෝන් එකක් ගත්තා ආවා කස්ටම් එකේ