Ebay Purchase 2022

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලා 2022 අගෝස්තු වලට පස්සේ ඕඩර් කරලා ලගදී බඩු ආවද පොස්ට් එකේ
    අහන්නේ ලගදී Ebay එකෙන් ගත්තෙම නෑ....
    දැන් බඩුවක් තියනවා ගන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    ඊබේ එකෙන් ඉස්සර AGV හෙල්මට් එකක් ගන්නහිතන් හිටියා අන්තිමේ බයික්කෙත් වික්කා 2017 වගේ ඒක තිබ්බෙ 45කට විතර. දැන් ලක්ශෙත් පැනලා ඇති. 🥴
     
    • Sad
    Reactions: wqe123

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    ebay නම් ගත්තේ නෑ ලගදි ඒත් අලී එකෙන් ගෙන්නුවා. දැන් උන් shippig වලට ගානක් ඇඩ් කරන නිසා බාන්ඩය දවස් 10ක් වගේ ඇතුලත ලැබෙනවා
     
    • Like
    Reactions: wqe123