Ebay Salli....

ujo

Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    MAchanla ebay eke mn e book tikak wikunuwa.. salli ganna kramayak naa.. mage paypal eka lankawe ekak.. mata alert pay account ekakuth tiyanawa.. ekath lankawe ekak. mata alert pay ekata salli daganna puluwanda?eken salli mata ganna puluwanda. mama ea gaththa salli walin ebay item tikak genna ganna puluwanda..?
     
    ujo

    Junior member
  • Oct 2, 2009
    147
    11
    18
    Machan mage salli tika ganna idea ekak denawada? mage danata ebay eke tiyena paypal eka ain krla aluten hadapu paypal ekak ebay ekata danna puluwanda? mage card ekath lankawe hadapu paypal account ekata add krla tiyenne. eke card eka ain krla aluth paypal 1ta add krna puluwanda?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Machan mage salli tika ganna idea ekak denawada? mage danata ebay eke tiyena paypal eka ain krla aluten hadapu paypal ekak ebay ekata danna puluwanda? mage card ekath lankawe hadapu paypal account ekata add krla tiyenne. eke card eka ain krla aluth paypal 1ta add krna puluwanda?
    බයර් දැනටම පර්චේස් කරලා නිසා උබට දැන් ලිස්ටින් එකේ ඊමේල් ඇඩ්‍රස් එක මාරු කරන්න බැ. ඔක්ශන් එකක් නම් කොහොමත් බැ, බයර් ගත්තේ බයි නව් ඔප්ශන් එකෙන් නම් තව ඒ ජාතියෙන්ම අයිටම් ඉතුරු නම් ඒ ලිස්ට් එකේ. ලිස්ට් එක එඩිට් කලොත් ඊමේල් එක ඔටො වෙනස් වෙනවා පර්චේස් කරපුවාගෙත්. හොදම වැඩේ දැන් උබ දාපු ඊමේල් එක, ලන්කාවේ පේපැල්; අකවුන්ට් එකෙන් අයින් කරපන්. ඊට පස්සේ ඒ ඊමේල් එකෙන්ම වෙන රටක දාලා වෙරිෆයි කරාට පස්සේ පේපැල් දාහන්. වෙරිෆයි නොකර දාන්න එපා බයර් පේමන්ට් එක කලොත් මිනිත්තු 10න් අකවුන්ට් එක ලිමිට් වෙනවා, එඊබේ එකේ 21 ඩෙස් හොල්ඩ් වෙනවා. උබ බය වෙන්න දෙයක් නැ. බයර්ට දැන් තියන අකවුන්ට් එකට පේ කරන්න බැ. නොට් සපොටින් කන්ට්‍රි ෆො මනි සෙන්ඩින් කියලා එනව. ඌට ෆීඩ්බැක් දෙන්නත් බැ පේමන්ට් එක වෙලා නැති නිසා. උබ නිවාඩුව හදලා වෙරිෆයි කqරලා ඇඩ් කරපන්. කේස් ඔපන් කරන්න එපා බයර් ගෙව්වේ නැ කියලා
     
    Thanks Machan....