බලපන් සමහර ebay Trusted Sellers. ශික්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    බලපන් සමහර ebay reputed ebay sellers ලගේ තියන ප්‍රශ්න. මගේ ඇඩ්රස් එක හරියට UPS එකට දාල නැහැ බඩු ටික යන්න. දවස් ගානක් ගිහින් තමයි address එක හදලා තියෙන්නේ. CA to OR කියන්නේ මහා ලොකු දුරකුත් නොවෙයි. ඒ අතින් ඇමසන් මේ වගේ වද නැහැ. මෙයාලට රට ඇතුලෙවත් හරියට Shipping කරගන්න බැහැ. හෙට තමා හම්බ වෙන්නේ.


    Untitled.jpg
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    lankawen ganing simple

    මේ බඩු ලංකාවේ නැහැ බන්. තිබ්බත් ඉතින් පට්ට ගානක් යයි Shipping වලටම. අදාළ භාණ්ඩයට වඩා මිලක් යයි ෂිප් කරන්න.
     
    • Like
    Reactions: EVC