Ebay Selling උදවුවක් ඕනා යාලුවනේ
1 ප්රශ්නය
මේ ඉමජ් එකේ Buy it now price එක දාන්න බැරි ඇයි 0.55 වගේ පොඩි ගණන්. Duration එක දාන්න හොදම day කියක් වගේද ?
මේකේ මම ඔන්න ඔය විදියට තම සෙටින් හදල තියෙන්නේ නමුත් මට තියෙන ප්රශ්නය මේ ලිස්ට් කරපු කෙනෙක් මේක buy කරහම එයට මේක මෙන්න මේ දවස වෙන්න කලින් මේක යවන්න කියලා නෙදේ මේකේ කියන්නේ ?
2 ප්රශ්නය
මේක කොහොමද හදාගන්නේ ?
මේකේ මට ඕන ඩිලිවරි වෙන ඩෙට් එකක් දාන්න කොහොමද එක කරන්නේ ?
අනිත් එක තම අපි ebay එකේ බඩු විකුනනකොට එයාල එකට යම්කිසි ගානක් අපෙන් කපගන්නවනේ ඉතින් කොහොමද අපි ඒ ෆීස් එක අඩුම කරගන්නේ
සිංහල කොල්ලෙක් වෙනුවෙන් අත දීපල්ලා

යාළුවනේ මට ebay selling ගැන දැනගන්න ඕන පොඩි ප්රශ්න වගයක් තියෙනවා . පොඩි කිවුවට පොඩිමත් නෑ . මේ මම අහන ප්රශ්න ටික මේකේ කලින් අහල තියෙනවද දන්නේ නැ . නමුත් මම හොයලා බැලුවා මේකේ හැම ත්රෙඩ් එකක්ම කියවලා තමා ebay selling පටන් ගත්තේ . එකට මේ එළකිරි එකේ හැම දෙනාටම ස්තුතියි .