Ebay Selling උදවුවක් ඕනා යාලුවනේ

COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    Ebay Selling උදවුවක් ඕනා යාලුවනේ

    යාළුවනේ මට ebay selling ගැන දැනගන්න ඕන පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා . පොඩි කිවුවට පොඩිමත් නෑ . මේ මම අහන ප්‍රශ්න ටික මේකේ කලින් අහල තියෙනවද දන්නේ නැ . නමුත් මම හොයලා බැලුවා මේකේ හැම ත්‍රෙඩ් එකක්ම කියවලා තමා ebay selling පටන් ගත්තේ . එකට මේ එළකිරි එකේ හැම දෙනාටම ස්තුතියි .​
    ebay.jpg
    1 ප්‍රශ්නය

    33deh3p.png

    මේ ඉමජ් එකේ Buy it now price එක දාන්න බැරි ඇයි 0.55 වගේ පොඩි ගණන්. Duration එක දාන්න හොදම day කියක් වගේද ?

    2ch6uxi.png

    මේකේ මම ඔන්න ඔය විදියට තම සෙටින් හදල තියෙන්නේ නමුත් මට තියෙන ප්‍රශ්නය මේ ලිස්ට් කරපු කෙනෙක් මේක buy කරහම එයට මේක මෙන්න මේ දවස වෙන්න කලින් මේක යවන්න කියලා නෙදේ මේකේ කියන්නේ ?
    2dqoak6.png

    2 ප්‍රශ්නය


    මේක කොහොමද හදාගන්නේ ?
    15mxnrn.png

    මේකේ මට ඕන ඩිලිවරි වෙන ඩෙට් එකක් දාන්න කොහොමද එක කරන්නේ ?

    අනිත් එක තම අපි ebay එකේ බඩු විකුනනකොට එයාල එකට යම්කිසි ගානක් අපෙන් කපගන්නවනේ ඉතින් කොහොමද අපි ඒ ෆීස් එක අඩුම කරගන්නේ

    සිංහල කොල්ලෙක් වෙනුවෙන් අත දීපල්ලා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Google eke eBay PayPal Fee Calculator kiyla search karanta ,, first site eka .. :yes::yes::yes::yes::yes:

    me site eke help
    finalfeecalculator com

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: COBRA_SM

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    ipticx.png

    මේකේ මචන් මම calulate කරා නමුත් මේකේ පේපැල් ෆීස් එකට වඩා මගේ කපලා තියෙනවනේ ඒ මොකද එහෙම වෙන්නේ ?
    :no::no::no:
     
    • Like
    Reactions: KingCM

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,684
    113
    127.0.0.1:8080/Kandy
    0.55 danna ba ne.. USD 0.90 da kohedo aduma.. CAD wage nam danna puluwan.. ethakota USD 0.78 wage enne..

    mama nam shipping danne 11 to 35 days economy shipping. nethnam arun dawas ganakata kalin case open karapuhama chater.

    hoda seller account ekak hadagattama hari.. ehema nethnam eBay address verify karoth, ube identity verify karoth funds enawa dapu gaman
     
    • Like
    Reactions: COBRA_SM

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    යාලුවනේ මට මෙන්න මේක දැනගන්න ඕන මම දැන් මොකක් හරි භාණ්ඩයක් විකුනපුවාම . එකියන්නේ ebay eke auction එකකින් කෙනෙක් bid කරලා අරගත්තයි කියමුකෝ. එයා ඒකට payment කරන්නෑ . එත් මගේ ebay fees add වෙලානේ හදිස්සියෙවත් මේක එයා ගත්තෙම නැත්තන් මම නිකන් ebay fees ගෙවනවා විතරෙනේ

    EX :-
    255qkuh.png

    මේකට මොකක්ද මම කරන්න ඕන දාන්න කෙනෙක්ට පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද ? :dull::dull::dull::dull: