Ebay Selling උදවුවක්!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මචන් මම ලගදි ඉදන් ඊබේ සෙලින් ලාවට කරන්න ගත්තා.ඩ්‍රොප් ශිපින් තමා කරන්නෙ.මට දැන් පොඩි අවුලක් ඇවිල්ල තියෙනවා.

    මම අද Item එකක් List කරන්න ගියාම මට Shipping Details වෙනස් කරන්න බෑ.මට ඕන උනේ ශිපින් වලට මුදලක් අය කර ගන්න.නමුත් ඒක කරන්න බෑ.මම ඉස්සෙල්ල අයිටම් එකට දුන්නු විස්තරම වැටිලා තියෙනවා ශිපින් කොටුවෙ.මෙහෙම තමයි තියෙන්නෙ.

    6fnS8oC.png


    ඉතින් Expert ලා උදවුවක් දෙන්න.උදවු දෙන අයට සලකනු ලැබේ.දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යන්න.
     
    • Like
    Reactions: NeoN X

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    wikunapu badu okkoma ship kala kiyala mark kalata passeth try karala beluwada

    තාම මාර්ක් කරලා නෑ බන්.කේස් එකකුත් ඕපන් වෙලා තියෙන්නෙ.ඒකද දන්නෙ නෑ අවුල.තාම මම අලුත් නිසා හරියට දන්නෙ නෑ.ඌ දවස් 12 ක්ද කොහෙද යනකොට කේස් එකක් ඕපන් කරලා තිබ්බ.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    මචන් මම ebay selling ගැන නම් දන්නේ නැහැ එත් drop shipping වලින් ebay වල sell කරන්න පුලුවන්ද ? මම දන්නා හැටියට dropshipping කරන companies වලිනුත් ebay එකේ list කරනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මචන් මම ebay selling ගැන නම් දන්නේ නැහැ එත් drop shipping වලින් ebay වල sell කරන්න පුලුවන්ද ? මම දන්නා හැටියට dropshipping කරන companies වලිනුත් ebay එකේ list කරනවා

    එහෙම අවුලක් නෑ.මම බඩු ගන්නෙ Buyincoins එකෙන්. උන්නම් 2% Discount Code එකකුත් දෙනවා DropShipping කරන උන්ට.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    ethanama tiyena edit policy eken mn kiwe bn :baffled:

    ඒක ක්ලික් කලාම තමා බන් අර පස්සෙ දාපු ස්ක්‍රීන්ශොට් එකේ සීන් එක වෙන්නෙ.