Questions Ebay Selling කරන්න PayPal ලංකාවේ account එකක් Ok ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Ebay Selling කරන්න PayPal ලංකාවේ verified account එකකින් පුළුවන් ද?

    නැත්නම් PayPal සල්ලි ගන්න විදිහට වෙන රටක account එකක් හදාගන්න ඕනෙ ද?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    ලංකා වේ එකවුන්ට් වලට සල්ලි රිසිව් ඔකේ දවසක පුලුවන් :):):)
     

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    ලංකාවට paypal හැදුවොත් send only..... recieve කරන්න බෑ...

    paypal.jpg
     

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    මෝඩ ප්‍රශ්න අහන්න එපා යකෝ කිරියට ඇවිත්.. උබ නිකමට හරි ටියුබ් එක බැලුවනන් ඒකේ ඉන්නවා ඕනි තරම් අඩු කුලේ ඔන්ලයින් යුටියුබ් හිගන්නූ. පොඩ්ඩක් වත් සේර්ච් කරලා හොයන් නැතුව මෙතන ඇවිත් ඔක අහලා පේපැල් එකක් හදාගත්තත් වැඩක් වෙයිද බන්
     
    • Haha
    Reactions: goooogle99