ebay selling කරන උන් වරෙල්ලා.....
මම ebay එකේ ලිස්ට් කරපු phone dispaly එකක් buy කරලා . pay කරලත් ඉවරයි. මට දැන් මේක shipping කරන්න ඕනි . මට දැනගන්න ඕනි මේක ඕනිම පොස්ට් ඔෆිස් එක කින් ශිප්පින්ග් කරන්න පුළුවන් ද? shipping චොස්ට් එක කියක් විතර යි ද? මේක දාල යවන්නේ මොන වගේ එකකද ? ඒවා ගන්නේ කොහෙන්ද?
bump වලට rep denu labee

goog luck
රේජිස්ටර් මේල් එකේ හරි EMS එකේ හරි යවපන්..
)