මචන්ලා මන් පොදී බදු වගයක් ebay සෙල් කරන්න හිතුව එකක් list කරත් එක්ක. එත් මේකේ කියනවනේ දවස් 90ක් යනකන් buyer pay කරපු එක අපිට ගන්න බෑ කියල. එතකොට කොහොමද dropshipping එහෙම කරන්නේ? අනික අතේ වැඩිය සල්ලි තිබ්බේ නෑ එනිසා හිතුවේ මුල් ටික විකුනුනාම ලාබෙත් එක්ක තව බදු ටිකක් අරන් දාන්න සල්ලි ගෙවන්න කල් යනවනම් Ebay sell කරන්න පටන් ගන්න සෑහෙන කාලයක් යනවනේ බන් 











