මගෙ Ebay selling acc එක අද බෑන් උනා
කලින් sale කීපයක් කරල තිබ්බ අවුලක් නැතුව
අන්තිමට Auction දාපු item එකට හෙන සෙට් එකක් පොර කෑව ගන්න
ඉතින් මම මගින් auction eka end list කරල ebay හරහම ආපු offer එකකට item eka relist කරල වික්ක
ඒ buyer එක්ක chat එකේ ඉද්දි උ්ට whatsapp video call එකකින් තව items පෙන්නන්නම් කීව
ඒ එක්කම මගෙ selling ban වුනා
customer support එකට chat කලාම උන් කියන්නෙ ban එක වෙනස් කරන්න බෑ කියල
ban එකට reason එකක් කියන්නෙත් නෑ හරියට
මේක ගොඩ දාගන්න බැරි වෙයිද