Help Please Got Banned from Ebay selling

banda065

Well-known member
  • Apr 20, 2007
    3,839
    5,078
    113
    ehema relist karanna puluwada? Item ekak bidding daala thiyeddi eka nawathala.
    7days auction දාපු එකක් ඒක end කරන්න බැරි වෙන්නෙ last 24 hours වලදි විතරයි ඊට කලින් end list කරන්න පුලුවන්
    re-list කරන එක TOS වලට case ද දන්නෙ නෑ
    ebay හරහම resale කරපු නිසා ban වෙයි කියල හිතුවෙ නෑ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,085
    10,363
    113
    selling patangaththe lagadi 7 months withara
    item keepayai sell karala thibbeth ewage nam aulak na
    buyer details illana be monama hetuwaktwath uu hitala ewana eka wenama kathawak. uba meka kelinma anika direct ugen illalane. kelinma TOS vioalation. owata nam account recovery karaganna beri wei. eth call ekak dala balanna. nathnam oya account recovery karana ewn inwa e wage ekekge service ekak aran blanna
     
    • Like
    Reactions: zid2021

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,229
    3,055
    113
    click here
    Drop shipping නෙමෙයි බන්
    Direct shipping
    ඉතිං සාමාන්‍යෙයන් ඊ බේ එකෙන් පිට කස්ටමර්ස්ලටයි සෙලර්ටයි ගණු දෙනු බෑ නේද..ඒක නේද නීතිය

    Chat කරන එක තමා බන් හොදම විසදුම
    ගොඩ එන්න කියලා වෙන කරන්න දෙයක් නැහැ නේ
    බොහෝ විට කෝල් එකකින් ගොඩ දා ගන්න පුලුවන්...නම්බර් එක නම් මතක නෑ....දැන් ලංකාවේ කිව්ව ගමන් ඊබේ එක බය වෙනවා
    ------ Post added on Jan 9, 2023 at 10:12 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    49,531
    37,293
    113
    මාලඹේ
    ඉතිං සාමාන්‍යෙයන් ඊ බේ එකෙන් පිට කස්ටමර්ස්ලටයි සෙලර්ටයි ගණු දෙනු බෑ නේද..ඒක නේද නීතිය


    බොහෝ විට කෝල් එකකින් ගොඩ දා ගන්න පුලුවන්...නම්බර් එක නම් මතක නෑ....දැන් ලංකාවේ කිව්ව ගමන් ඊබේ එක බය වෙනවා
    ------ Post added on Jan 9, 2023 at 10:12 PM
    අන්න හරි උබ කියන විදියට දවසක් දෙකක් ඉදලා කොල් එකක් දුන්නා නම් හරි
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,839
    5,078
    113
    buyer details illana be monama hetuwaktwath uu hitala ewana eka wenama kathawak. uba meka kelinma anika direct ugen illalane. kelinma TOS vioalation. owata nam account recovery karaganna beri wei. eth call ekak dala balanna. nathnam oya account recovery karana ewn inwa e wage ekekge service ekak aran blanna
    hmm recovery support karana kenek innawanam kiyanna machan ehemawath balanna oni
     
    • Like
    Reactions: JohnSnow

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,353
    6,993
    113
    owne uu buyer nisa (already order karapu ) eka awulak wei kiyala hithuwe na

    ඔය තියෙන්නෙ හේතුව :(
    whatsapp/email kiyanne Trigger words, automatically banned, :dull:
    spelling maru karlaa wenas karala ගැහුවා නම් ටිකක් ශේප්. ( whaatsessaAppp ) වගෙ...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,121
    1,818
    113
    මාතොට
    contact details share කරගත්තෙ කොහොමද?
    outside sale/ ක්න්ටැක්ස් කේස් නෙහ්....

    TOS violation
    Meken thama case eka watila thiyenna one

    whatsapp kathawa thamayi aul gihin thiyenne penena widiyata


    ගොඩ එන්න බැරි වෙයිද
    ------ Post added on Jan 9, 2023 at 10:05 PM
    Skype call ganna puluwanda balapan

    Mama awrudu ganakata kalin mage account eka restricted una welawe cl karala hada gatte
    ------ Post added on Jan 10, 2023 at 3:24 AM
     
    • Love
    Reactions: banda065

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,209
    1,702
    113
    uba pissek ne ban. ebay chat eke whatssup kathawak damme ai. Eka thama reason eka.
    Anika bids win karapu Auction end karapu eka
     
    • Sad
    Reactions: banda065