Ebay selling ලංකාවෙ පුලුවන්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    Ebay selling ලංකාවෙ පුලුවන්ද?

    ලංකාවෙ විදිහට හදපු පේපැල් එකවුන්ට් එකයි ඊබේ එකවුන්ට් එකකුයි තියෙන්නෙ...කාඩ් එක කනෙක්ට් කරල තියෙන්නෙ..ඊබේ එකෙන් බඩු ගන්නෙ ඒ දෙකෙන්...මට ඒ දෙකම යූස් කරල ඊබේ සෙලින් කරල කාඩ් එකට සල්ලි ගන්න පුලුවන්ද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලන්කාවට පේපෑල් වලට මුදල් ගෙන්වාගැනීමේ පහසුකම නෑ බන්. . ගෙවන්න විතරයි පුලුවන්. .
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලංකාවෙ පේපැල් වලින් මුදල් ගෙවන්න පුළුවන් උනාට පිටින් ගෙන්නව ගන්න බෑ. ඉතින් සෙලින් බෑ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ විදිහට හදපු පේපෑල් වලට සල්ලි ගන්න බෑ , මැලේසියන් හරි පිලිපීන් හරි පුළුවන් , හැබැයි ඉතින් ගොඩක් ලොකු transactions එක දිගට වෙනකොට ලිමිට් වෙනවා :(
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක ලින්ක් කරන්න එපා සෙලින්වලට. උබ විකුනන බඩුවක් බැරි වෙලාහරි බයර් කෙනෙක් ගත්තා කියමුකො. ඌ පේ කරන්න ගියාම මැසේජ් එකක් එනවා රිස්ට්‍රික්ටඩ් කියලා. එතකොට උබ රිසර්ව්ඩ් ඔප්ශන් එක ඔන් කරලා තිබ්බ නම් බයර්ගේ අකවුන්ට් එකේ පෙන්නන්නේ නන් පේමන්ට් අයිටම් එකක් හැටියට. ඒත් බයර්ට පේ කරන්න ගියට පේ කරන්න බැ. 14 ඩය්ස් වලින් උබට නන් පේමන්ට් කේස් එකක් ඔපන් කරන්න පුලුවන් නිස ගොඩ වෙලාවට බයර්ලා කරන්නේ ඊබේ කොල් කරනවා. එතකොට උබේ සෙලින් ප්ප්‍රිවිලේජ් නැතුව යයි. අපරාදේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    Mama dannawa machan paypal lankawata recive krnna bari cn...but ebay selling waladi puluwan katawak kiynw....hriyta api refund ekk illuwama card ekata apahu salli watenawa wage