මම ebay එකේ item එකක් දැම්ම දැන් ඒකට ඕඩර් එකක් ඇවිත් item එක shipp කරල ඊට පස්සෙ මොකද කරන්න ඕනෙ බයර්ට මැසේජ් කරන්න ඕනෙද පොඩ්ඩක් විස්තර කියන්නකො