Ebay Selling Help

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Ebay එකේ Selling කරලා කීයක් හරි හොයාගන්න ඕනෙ. Ebay එකේ Selling කරන හැටි. verifyied Paypal account හදා ගන්න හැටි දන්න කෙනෙක් මට උදව් වෙන්න, ජොබක් නැතිව ජීවිතේ ඩල් උන කොල්ලෙක්ගේ ඉල්ලීමක් මේක. අනේ උදව් කරන්න.
     

    CyberBot

    Member
    Feb 19, 2012
    42
    1
    0
    මොනාද මචන් විකුනන්න යන්නෙ? පත්තරේක ඇඩ් එකක් දැම්මා නම් හරි නෙ
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....

    Untitled-1-3.png


    Menna Paypal Account hadana hati....

    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Papal එක්ක eBay එකට දාන හැටි
    http://www.elakiri.com/forum/showthread.php?t=1182289

    eBay Badu Ganna Hati
    http://www.elakiri.com/forum/showthread.php?p=10919223#post10919223
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    නැ බන් ඩ්‍රොප් ශිපින් කරල කීයක් හරි හොයාගන්න කියලා බැලුවේ
     

    mesrulz

    Member
    Oct 24, 2011
    468
    24
    0
    Ebay එකේ Selling කරලා කීයක් හරි හොයාගන්න ඕනෙ. Ebay එකේ Selling කරන හැටි. verifyied Paypal account හදා ගන්න හැටි දන්න කෙනෙක් මට උදව් වෙන්න, ජොබක් නැතිව ජීවිතේ ඩල් උන කොල්ලෙක්ගේ ඉල්ලීමක් මේක. අනේ උදව් කරන්න.

    aiye bump 1k pamayai diya hakke!