Ebay selling කරන අය කව්ද ඉන්නේ..?? එයාලගෙන් පොඩි උදව්වක් ඕනේ...

මචංලා කොහොමද මුලින්ම selling පටන් ගන්නේ..දැනට මගේ තියෙන්නේ ලංකාවේ විදිහට හැදුව ebay account එකකුයි ලංකාවේ විදිහට හැදුව paypal account එකකුයි විතරයි..
ඒකට සම්පත් ක්‍රෙඩිට් කාඩ් එක ලින්ක් කරලා තියෙන්නේ..

1. මේ account වලින් මට selling කරන්න බැරිද..??
2. Selling කරනවා නම් මැලේසියන් විදිහට ebay and paypal account හදන්න ඕනෙද..??
3. නැත්තම් තියෙන ebay account එකට අලුත් මැලේසියන් විදිහට හැදුව paypal account එකක් ලින්ක් කරන්න බැරිද කොමර්ෂල් ඩෙබිට් කාඩ් එකක් එක්ක..
4. ඔයාලා selling කරලා ලැබෙන සල්ලි withdraw කරන්නේ කොහොමද..
මෝඩ ප්‍රශ්න වගේ වෙන්න ඇති..දන්නේ නැතිනිසා ඇහුවේ..දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න..