මචන්ලා මට ලංකාවේ පේපැල් එකක් තියනවා HNB VISA CARD එක ලින්ක් කරපු. මම එකෙන් Ebay බඩු Sell කරලා එකෙන් එන payments මේ Sri lankan paypal එකට දැම්මොත් ඒවා කාර්ඩ් එකට නිකන්ම වැටෙනවද? නැත්තම් ඒ සල්ලි නැති වෙනවද? HNB card center නම් කිව්වා එහෙම එකට වැටෙනවා කියල. උබලටත් ඇතිනේ මේ වගේ case. උද්දවක් දියන්කෝ හොද පුතාලා වගේ.
පුලුවන්නම් Ebay selling ටිකකුත් දීපන්කො....මම අලුත් Ebay selling වලට






THANK YOUUUUU






පුලුවන්නම් Ebay selling ටිකකුත් දීපන්කො....මම අලුත් Ebay selling වලට






THANK YOUUUUU





