ට්රැකින් දාන එක අනිවාර්ය නැහැ නෙ මචන්, උඹට සල්ලි ඉක්මනට ඕන නම් දාන්න පුළුවන්.... නැත්තම් නොදා ඉන්න පුළුවන්Tracking වලට තවත් ගානක් යනවනේ බන්.
මේක වෙන්නේ පලවෙනි පාර විතරද මචෝ ?
Withdraw කරනකොට කීයක් කැපෙනවද ?
මේක නැති වෙන්නෙ උඹ හොඳ සෙලර් හිස්ට්රි එකක් හදා ගත්තම
$5ක් කැපෙනවා









