Ebay selling

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Tracking වලට තවත් ගානක් යනවනේ බන්.
    මේක වෙන්නේ පලවෙනි පාර විතරද මචෝ ?
    Withdraw කරනකොට කීයක් කැපෙනවද ?
    ට්‍රැකින් දාන එක අනිවාර්ය නැහැ නෙ මචන්, උඹට සල්ලි ඉක්මනට ඕන නම් දාන්න පුළුවන්.... නැත්තම් නොදා ඉන්න පුළුවන්
    මේක නැති වෙන්නෙ උඹ හොඳ සෙලර් හිස්ට්‍රි එකක් හදා ගත්තම
    $5ක් කැපෙනවා
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    1. ගාන තීරනේ වෙන්නෙ බර අනුවයි යවන්න ඕන ඉක්මන අනුවයි
    2. පෝස්ට් ඔෆිස් එකට ගිහින් යවන බඩු ටික ඔෆිසර්ට පෙන්නලා හොඳට පාර්සල් කරන්න ඕන මචන්
    3. අපිටත් ප්‍රින්ට් කරන්න පුළුවන් ඕන නම්, නැත්තම් ලොකුවට අතින් ලියපන් :)

    එහෙම ඩොකියුමන්ට් නම් නැහැ, මම නම් හැමදාම අතින් තමා ලිව්වෙ
    වෙන එකක් තියා පෝස්ට් ඔෆිස් එකේ උන්ම කියනවා ප්‍රින්ට් කරන්න එපා, ගැලවෙනවා කියලා

    මහ දෙයක් නැහැ මචන්
    ෆ්‍රොම් කියලා උඩින් උඹගේ ඇඩ්‍රස් එක දාලා
    යටින් ටු කියලා දාලා යවන්න ඕන එකාගේ ඇඩ්‍රස් එක ලොකුවට දාන්න තියෙන්නෙ

    වර්ඩ් වලින් ෆ්‍රොරොම්, ටූ ගහලා පොඩි ඩොකියුමන්ට් එකක් හදා ගන්න පුළුවන් උබටම අවශ්‍යවම නම් ඉතින්
    මම නම් ඕවා කරන්න ගියේ නැහැ මගදි ඕක ඉරුනොත් කෙළෙන නිසා :)


    ඔව් මචන්, ගොඩක් රටවල් වලට යවලා තියෙනවා

    හරිම ගාන නම් ගිහින්ම තමා බලන්න වෙන්නෙ 300 - 1000 අතරේ යනවා උබට ඒක එහෙට යන්න ඕන දවස් ගානත් එක්ක
    ඉක්මනට යවනවා නම් ගනන් වැඩි


    මම ඊබේ එකේ බඩු විකුණන්නෙ නැහැ දැන්, වෙනම විදිහට සේල්ස් ගන්නෙ
    අරක්කු, සිගරට්, බෙහෙත්, ගිණි ගන්න දේවල් නම් යවන්න බැහැ කියලා දන්නවා
    පිටකොටුවේ තියෙන තැන් නම් දන්නෙ නැහැ, පෝස්ට් ඔෆිස් එකේ සෙලෝටේප් එකේ ඉඳන් තියෙනවා
    ඔව් අනිවාර්යයෙන් පෙන්නන්න ඕන

    මුලින් දවස් 21ක් සල්ලි හෝල්ඩ් කරනවා මචන්
    බයර් ෆීඩ්බෑක් එකක් දුන්නොත් හරි උඹ වැඩ කරන ට්‍රැකින් දැම්මොත් හරි ඉක්මනට සල්ලි ලැබෙනවා ;)

    ට්‍රැකින් දාන එක අනිවාර්ය නැහැ නෙ මචන්, උඹට සල්ලි ඉක්මනට ඕන නම් දාන්න පුළුවන්.... නැත්තම් නොදා ඉන්න පුළුවන්
    මේක නැති වෙන්නෙ උඹ හොඳ සෙලර් හිස්ට්‍රි එකක් හදා ගත්තම
    $5ක් කැපෙනවා

    :) up ++
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    SL post ලා පාවිච්චි කරන්නේ ගොඩක් පරණ system එකක් නමුත් ලෝකේ අනෙක් postal departments උන්ගේ systems , Universal Postal Union (UPU) එක කියන විදියට update කරගෙන තියෙන්නේ , එක නිසා tracking details auto update වෙන්නේ නෑ , :no::no::no::no::no::no:

    එතකොට ලංකාව කරන්නේ tracking details data file එක අරගෙන අනෙක් postal department ( eg :- USPS ) එකට යවනවා ඊට පස්සේ , උන් ඒ ටික උන්ගේ system එකට enter කරන්න ඕන ( ඔය වැඩේ මල වදයක් උන්ට ) :frown::frown::growl::growl::frown::frown::growl: :growl:,

    දැන් ටික කාලෙකට කලින් Universal Postal Union (UPU) කිඋවා උඹලා system update කරන්නේ නැතිනම් අපි අමතර ගානක් ගන්නවා කියල tracking details data උන්ගේ systems වලට manually enter කරන එකට , :eek::eek::confused::confused:

    ඒ උනාට අපේ කාලකන්නි හැත්ත system update කරේ නැ :no::no::no:

    මොකද SL postal department එකේ ඉන්න එකෙක්ටවත් මේ ප්‍රශ්නේ වැදගත් නෑ :shocked::shocked::shocked:,

    ඉතින් SL postal department එක අමතර ගානක් ගෙවන්නේ නැති නිසා අපිට registered post වලට tracking නෑ , :(:(:(

    මම ඔය ප්‍රශ්නය ගැන කියලා හැම ප*යටම letters ගැහුවා එත් එකෙක් ගෙන් වත් උත්තර නෑ ,

    අන්තිමට මට SL postal department එකෙන් letter එකක් එවනවා EMS පාවිච්චි කරන්නලු , ඒ කියන්නේ 500/= වැඩේට 2500/= දෙන්න කියල ,

    මම ඇහුව අමතර ගානක් ගෙවල barcode එකකුත් ගහල registered post යවන්නේ මොකටද සාමාන්‍ය එකෙත් registered post එකෙත් වෙනසක් නෑනේ කියලා ,

    මේ යක්කු කියනවා registered post තියෙන්නේ ලංකාව ඇතුලේ උන්ගේ පහසුවට කියලා ,

    EMS වලට නම් tracking වැඩ කරනවා , ගාන තමයි ප්‍රශ්නේ ,

    මේ ප්‍රශ්නේ තියෙන හැමෝම ජනාධිපති , අගමැති , තැපැල් ඇමති හැමෝටම පුළුවන් තරම් letters යවන්න , එතකොට වත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල පොඩ්ඩක් හොයල බලවිනේ බන්


    :yes::yes::yes::yes::yes::yes::yes:




    http://www.elakiri.com/forum/showthread.php?t=1794516&page=3
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    ට්‍රැකින් දාන එක අනිවාර්ය නැහැ නෙ මචන්, උඹට සල්ලි ඉක්මනට ඕන නම් දාන්න පුළුවන්.... නැත්තම් නොදා ඉන්න පුළුවන්
    මේක නැති වෙන්නෙ උඹ හොඳ සෙලර් හිස්ට්‍රි එකක් හදා ගත්තම
    $5ක් කැපෙනවා

    බොහොම ස්තුතියි මචෝ