eBay සෙලින් කරන අයගෙන් පොඩි අදහස් ටිකක් ඕනේ. 
1.සරලවම ඊබේ එකෙන් සෙල් කරන එක පාඩුද? post කරන්න යන කෝස්ට් එකත් එක්ක බලනකොට.
2. ඩ්‍රොප්-ෂිපින් වැඩේ අවුලක් නැද්ද? ඩ්‍රොප්-ෂිපින් කරන්න පුළුවන් හොඳ සයිට්ස් ටිකක් රෙකමන්ඩ් කරන්න.
තැන්ක්ස්

ඩ්‍රොප් ෂිපින් ද කරන්නේ?