eBay selling

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    eBay සෙලින් කරන අයගෙන් පොඩි අදහස් ටිකක් ඕනේ. :rolleyes:

    1.සරලවම ඊබේ එකෙන් සෙල් කරන එක පාඩුද? post කරන්න යන කෝස්ට් එකත් එක්ක බලනකොට.

    2. ඩ්‍රොප්-ෂිපින් වැඩේ අවුලක් නැද්ද? ඩ්‍රොප්-ෂිපින් කරන්න පුළුවන් හොඳ සයිට්ස් ටිකක් රෙකමන්ඩ් කරන්න.

    තැන්ක්ස් :D
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,480
    3,101
    113
    Mokakda BN drop shipping kiyanne..
    karabu kurudu gammiris wage spices warfa ebay vikunanta puluwanda BN..
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    Ebay selling හොඳයි හැබැයි Paypal limit උනාම තමයි එපා වෙන්නේ. මගේ 2k විතර Paypal account වල තියෙනවා ගන්න මාස 6ක් ඉන්න ඕනේ. අලුතෙන් Account එකක් හැදුවා ඒකත් ලිමිට් වෙලා verify කරන්න ඕනේ documents යවලා. දැන් ලේසියෙන් documents accept කරන්නේ නෑ උන්. :angry::angry:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Lankawe idala fresh cut flowers ebay eken sell karoth yawanna puluwanda?
    ekata lankawe nithiya mokakda?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Ebay selling හොඳයි හැබැයි Paypal limit උනාම තමයි එපා වෙන්නේ. මගේ 2k විතර Paypal account වල තියෙනවා ගන්න මාස 6ක් ඉන්න ඕනේ. අලුතෙන් Account එකක් හැදුවා ඒකත් ලිමිට් වෙලා verify කරන්න ඕනේ documents යවලා. දැන් ලේසියෙන් documents accept කරන්නේ නෑ උන්. :angry::angry:

    පරණ ebay account එකම ලින්ක් කරොත් ඉවරයි. document submit කරන්න ඕනේ අදාළ country ip එකකින්. පස්සේ අනිවා කෝල් එකක් දෙන්න ගොඩක් වෙලාවට හදල දෙනවා.
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ලක්ෂ 6ක් විතර (profit) හෙව්වා මාස 4කින් විතර.

    PP limit වෙන එක තමයි කේස් එක. උන් $3000 reach වුන ගමන් verification ඉල්ලනවා.
    -Shipping cost බලල listing එක හදන්න.
    -unique item එකක් හොයාගන්න.

    dropshipping හොදයි එත් ගොඩක් සයිට් paypal accept නැති නිසා අපිට ගෙවන්න වෙන්නේ එක්කෝ කාර්ඩ් එකකින් නැත්නම් skrill etc. ඒවාට සල්ලි දාන එක කෙස් වැඩ. :dull:

    aliepress හොදයි
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Ebay selling හොඳයි හැබැයි Paypal limit උනාම තමයි එපා වෙන්නේ. මගේ 2k විතර Paypal account වල තියෙනවා ගන්න මාස 6ක් ඉන්න ඕනේ. අලුතෙන් Account එකක් හැදුවා ඒකත් ලිමිට් වෙලා verify කරන්න ඕනේ documents යවලා. දැන් ලේසියෙන් documents accept කරන්නේ නෑ උන්. :angry::angry:

    හෆ්ෆා එහෙමද. :sorry: ඩ්‍රොප් ෂිපින් ද කරන්නේ?

    තැපැල් මාමා වැඩ නෑ
    ෆොරෙක්ස් ඉගෙන ගනින් ගොඩම තමා

    කොහෙන්ද පටන් ගන්නේ :rolleyes:

    ලක්ෂ 6ක් විතර (profit) හෙව්වා මාස 4කින් විතර.

    PP limit වෙන එක තමයි කේස් එක. උන් $3000 reach වුන ගමන් verification ඉල්ලනවා.
    -Shipping cost බලල listing එක හදන්න.
    -unique item එකක් හොයාගන්න.

    dropshipping හොදයි එත් ගොඩක් සයිට් paypal accept නැති නිසා අපිට ගෙවන්න වෙන්නේ එක්කෝ කාර්ඩ් එකකින් නැත්නම් skrill etc. ඒවාට සල්ලි දාන එක කෙස් වැඩ. :dull:

    aliepress හොදයි

    තැන්ක්ස්. ඔයා ඩිරෙක්ට සෙල් කරනවද? sl post එකට ගන්නේ?

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ලක්ෂ 6ක් විතර (profit) හෙව්වා මාස 4කින් විතර.

    PP limit වෙන එක තමයි කේස් එක. උන් $3000 reach වුන ගමන් verification ඉල්ලනවා.
    -Shipping cost බලල listing එක හදන්න.
    -unique item එකක් හොයාගන්න.

    dropshipping හොදයි එත් ගොඩක් සයිට් paypal accept නැති නිසා අපිට ගෙවන්න වෙන්නේ එක්කෝ කාර්ඩ් එකකින් නැත්නම් skrill etc. ඒවාට සල්ලි දාන එක කෙස් වැඩ. :dull:

    aliepress හොදයි

    මොන වගේ දේවල්ද බං සෙල් කරන්නේ? මෙතන කියන්න බැරි නම් PM එකක් ගහපන්කෝ. අපේ තාත්තා ගෙදර ඉඳන් එයාට කරන්න මොනා හරි export බිස්නස් එකක් අල්ලලා දෙන්නලු මට ඕවට බයර්සලා හොයාගන්න තේරෙන්නේ නෑ බං ඊබේ එකෙත් කුරුඳු එහෙම විකුණන ගොඩක් උන් ඉන්න නිසා සේල් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා ෂුවර් නෑ..
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Ebay selling හොඳයි හැබැයි Paypal limit උනාම තමයි එපා වෙන්නේ. මගේ 2k විතර Paypal account වල තියෙනවා ගන්න මාස 6ක් ඉන්න ඕනේ. අලුතෙන් Account එකක් හැදුවා ඒකත් ලිමිට් වෙලා verify කරන්න ඕනේ documents යවලා. දැන් ලේසියෙන් documents accept කරන්නේ නෑ උන්. :angry::angry:

    mcn paypal ekata ekapara 1500$ wage awoth limit wenawada?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මොන වගේ දේවල්ද බං සෙල් කරන්නේ? මෙතන කියන්න බැරි නම් PM එකක් ගහපන්කෝ. අපේ තාත්තා ගෙදර ඉඳන් එයාට කරන්න මොනා හරි export බිස්නස් එකක් අල්ලලා දෙන්නලු මට ඕවට බයර්සලා හොයාගන්න තේරෙන්නේ නෑ බං ඊබේ එකෙත් කුරුඳු එහෙම විකුණන ගොඩක් උන් ඉන්න නිසා සේල් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා ෂුවර් නෑ..

    dropshipping & පොඩි product එකක් බන් ෂිප් කලේ. from Japan

    ebay SEO තියනවා. රෑන්ක් කරගත්තනම් orders එනවා.