ebay selling

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    යාලුවනේ මන් මේ ලඟදි ජොලියට වගේ ඊබේ එකේ listing එකක් දැම්ම. ඒ item එක විකිණිලා තිබුනේ ණෑ එත් paypal automatic payment method එකෙන් $1.5 ක් කපාගෙන තිබ්බ දැන් ඊබේ එකේ අපි listing එකක් දැම්මහම ඒක විකිනුනත් නැතත් අපි ඒ listing එකට fee එකක් අනිවාර්යෙන් ගෙවන්න ඕනිද ?
    එත් ඉස්සරනම් එහෙම නෑ.... මොකද මේ ???

     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uba optional option ekak use karala ekai un salli kapagena thiyenne.

    ewa use kale nathinam free list karana puluwan.
     

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    උනුත් ජොලියට වගේ කපගන්ඩ ඇති බන්, ඕක අල්ලලා දාපන්....