EBAY SL Help

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මචන්ලා, EBAY එකෙන් ලංකාවට ෆොන් එකක් එව්වොත්, එකට Tax ගහනවාද?? Blackberrry පරන ෆොන් එකක් කෙනෙක් ට එවන්න.. එකයි...

    පොඩ්ඩක් ෆොන් එහෙම EBAY Order කරපු උන් කියපන් කො
     
    Machiavelli

    Banned
    Jan 29, 2014
    71
    3
    0
    Luck eka thama. BB parana phone ewanna epa bun ewanawa nam aluthenma ekak ewapan.. karumetawath tax / trc set unoth para huchakkuwakata hena kattak kanna wenne
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Used ewata tax nadda koheda.. eth trc yanda oney phone eka register karaa ganda.. ei ube kellata yawannada?? takas wage try karapan.. nathuwa ebay dana eka boru wadak.. trc ehema yanda unoth kellata phone eka epa wei ban..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Bnew used කියලා වෙනසක් නෑ Telecommunication Equipment ඕනෙ එකකට TRCSL License, Import Control Approval ගන්න ඕනෙ. ඒ ඉතිං කස්ටම් එකෙන් පාර්සල් එක නැවැත්තුවොත් තමා. එහෙම නැතුව ගෙදරටම එන්න නම් ඉතිං ලක් එක බලපානවා. හොඳම වැඩේ ලංකාවෙන් ගන්න එක.

    Blackberrry Phone එකක් නම් ලංකාවෙන් ගනිං. 10ට අඩුව තමා ගොඩක් used blackberry phones යන්නෙ මෙහෙ. Blackberry වලට ලංකාවෙ second hand market එකක් ඇත්තෙම නෑ.

    Corporate use එකට නම් blackberry හොඳයි personal use එකට නම් වැඩක් නෑ :no:
     
    Machiavelli

    Banned
    Jan 29, 2014
    71
    3
    0
    Used ewata tax nadda koheda.. eth trc yanda oney phone eka register karaa ganda.. ei ube kellata yawannada?? takas wage try karapan.. nathuwa ebay dana eka boru wadak.. trc ehema yanda unoth kellata phone eka epa wei ban..

    SIM slot eka kadena kal use kaloth nam TRC yanna ona naha :lol: Kawuda kiwwe kellek ge kathawak :eek:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    nae nae kellata yawana nemei, kella man dunna magema lumia 920 ekak.. meka yawanne yaluwek ta.. uta parana BB ekak one lu.. ekai..
    ow man baluwama lankawe nam ganan adui wage BB ewa.. ela ela machnla Thanks help karata
     
    Machiavelli

    Banned
    Jan 29, 2014
    71
    3
    0
    nae nae kellata yawana nemei, kella man dunna magema lumia 920 ekak.. meka yawanne yaluwek ta.. uta parana BB ekak one lu.. ekai..
    ow man baluwama lankawe nam ganan adui wage BB ewa.. ela ela machnla Thanks help karata

    Mage gawath parana BB ekak thiyenawa. Yaluwa ge address eka diayn mama uta arinnam
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Used ewata tax nadda koheda.. eth trc yanda oney phone eka register karaa ganda.. ei ube kellata yawannada?? takas wage try karapan.. nathuwa ebay dana eka boru wadak.. trc ehema yanda unoth kellata phone eka epa wei ban..
    Takas kiwwe???

    man try kare, Ikman.l --k eken, eke nam tikak aduwata tibba
     
    Machiavelli

    Banned
    Jan 29, 2014
    71
    3
    0
    mokada uba gawaa tiyene?? uta one 9360 ekak lu, Wifi tiyena, Whtsapp n Viber use karnaa plwan ekak lu hoyanne... 8000 thama uge gana.. uba gawa 9360 ekak ehema tiyeda?

    kawuda kiwwe phone eka denawa kiyala :rolleyes: mage gawa hena parana ekek bun thibbe.. net yanna bari nisa allala damma anthimata
     
    redscorpian

    Member
    Mar 13, 2014
    3
    0
    0
    පැටියා;16214882 said:
    Bnew used කියලා වෙනසක් නෑ Telecommunication Equipment ඕනෙ එකකට TRCSL License, Import Control Approval ගන්න ඕනෙ. ඒ ඉතිං කස්ටම් එකෙන් පාර්සල් එක නැවැත්තුවොත් තමා. එහෙම නැතුව ගෙදරටම එන්න නම් ඉතිං ලක් එක බලපානවා. හොඳම වැඩේ ලංකාවෙන් ගන්න එක.

    Blackberrry Phone එකක් නම් ලංකාවෙන් ගනිං. 10ට අඩුව තමා ගොඩක් used blackberry phones යන්නෙ මෙහෙ. Blackberry වලට ලංකාවෙ second hand market එකක් ඇත්තෙම නෑ.

    Corporate use එකට නම් blackberry හොඳයි personal use එකට නම් වැඩක් නෑ :no:
    machan TRCSL approval eka ganna kiyak withara yanawada?